රාජිත සේනාරත්න SirasaTV

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
රාජිත සේනාරත්න SirasaTV

අද සිරස නිවුස් වල රාජිත සේනාරත්න එක්ක ගිය ඉන්ටර්විව් එක බැලුවෙයි? මට නම් පේන්නේ ගෙම්බා මාක් එක ගහන්ඩ වගේ යන්නේ?:yes:

z_p01-IOTC.jpg
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අද සිරස නිවුස් වල රාජිත සේනාරත්න එක්ක ගිය ඉන්ටර්විව් එක බැලුවෙයි? මට නම් පේන්නේ ගෙම්බා මාක් එක ගහන්ඩ වගේ යන්නේ?:yes:

    z_p01-IOTC.jpg

    ඇත්ත කියපන් උඹ ගාල්ලෙ නේ...? හා නැතෙයි...! :D:D:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නිසි තෑන නිසි පොයින්ට් එකට අදාලව කතාකරන දෙශපාලකයෙක්..විවාද වලට පෑමිනෙන්නෙ සියලු ලියකියවිලි වලින් සන්නද්දවයි..තර්කය,හාස්ය කදිමෙට යොදාගන්නා කෙනෙක්..