රාජිත
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 7, 2019 #2 ලපය කියන එකද විශ්වාස කරන්නේ රාජිත කියන දේද ? මුන් දෙන්නම එකම බෝට්ටුවෙනේ ...
Identity Well-known member Aug 15, 2016 23,230 18,884 113 අදාල නෑනේ Oct 7, 2019 #3 Anura Sir baya welane denatama, sudu van ekakin yanna wei kiyala wennathi
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Oct 7, 2019 #5 මුං දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නේ කියල හිතාගන්න බෑ.... කයියයි පොයියයි කලාවක් නම් මුං දෙන්නා ඒවයේ පිකාසෝවරු.... ටොස් එකක් දාලා එකෙක් තෝර ගනිං.... ඒත් කියන්න බැරිවෙයි... කොයින් එක කෙලින් තියෙයි....
මුං දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නේ කියල හිතාගන්න බෑ.... කයියයි පොයියයි කලාවක් නම් මුං දෙන්නා ඒවයේ පිකාසෝවරු.... ටොස් එකක් දාලා එකෙක් තෝර ගනිං.... ඒත් කියන්න බැරිවෙයි... කොයින් එක කෙලින් තියෙයි....
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Oct 7, 2019 #6 Rajitha boru kiyana kenekuth newe. Mama hithanne jvp eka athule katha karapu ewa jvp ayata amathaka wela eth rajitha sirta mathakai
Rajitha boru kiyana kenekuth newe. Mama hithanne jvp eka athule katha karapu ewa jvp ayata amathaka wela eth rajitha sirta mathakai
Candid-B Well-known member Apr 25, 2019 35,854 1 63,039 113 Mother Earth Oct 7, 2019 #10 541100 said: Click to expand... උඩ තියෙන්නෙ "ප්‍රචාරක ලේකම්" ලෙස නිවැරදි කරපු ලියුම. පහළ තියෙන්නෙ "පචාරක ලේකම්" ලෙස වැරදියට අකුරු කළ ලියුම.
541100 said: Click to expand... උඩ තියෙන්නෙ "ප්‍රචාරක ලේකම්" ලෙස නිවැරදි කරපු ලියුම. පහළ තියෙන්නෙ "පචාරක ලේකම්" ලෙස වැරදියට අකුරු කළ ලියුම.
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Oct 7, 2019 #11 541100 said: Click to expand... අ.කු.දී.යි රාජිතයයි ප්ලෑන් කරපු එක කරොත් තියෙන චන්දත් නැතිවෙන නිසා, අ.කු.දී. ශේප් එකේ ප්ලෑන් එක අකුලගත්ත නේද?? හොරා......
541100 said: Click to expand... අ.කු.දී.යි රාජිතයයි ප්ලෑන් කරපු එක කරොත් තියෙන චන්දත් නැතිවෙන නිසා, අ.කු.දී. ශේප් එකේ ප්ලෑන් එක අකුලගත්ත නේද?? හොරා......