රාජිත_රටභාරගන්න දවසක් එනවා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රාජිත_රටභාරගන්න දවසක් එනවා

    "රාජිත රට බාර ගන්න දවසක් එනවා" අගමැති රාජිතට එවූ පණිවුඩය

     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    හෆ්ෆා.. රට භාර ගත්තානම් කට්ටියට බලා ගන්න පුළුවන් වැඩ ගැන
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Ochchara aadareyi nam thahanam karala daapanko.... kaalakanni paraya... heena daka daka thama marenna wenne muta.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    කියන බෑ රාජිතයා ඩීල් වලට හොඳ දස්සයා අනික ඌ වාසනාවන්තයා.
    දැනටමත් එස් එල් ව්ලොග් කාරයා රාජිතව සුද්ද කරනවා
    විමලෙගෙ ලංකාසීනිවුස් සුද්ද කරනවා
    ෆේස්බුක් පේජස් ගොඩකින් රාජිතව සුද්ද කරනවා උදා: යූපීඑෆ්ඒ අ බ්‍ර‍යිටර් ෆියුචර්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    පොනිලාගේ 2020 ඩ්‍ර්මි එක ඕක වෙන්න බැරිනෑ. unp එකේ 50% full time හොරු ඉතුරු 50 පොන්සියො. මුත් unp එකෙන් ආපු ගස් කාලඛන්නියෙක්නේ. :rofl: අපි බලමු මේ පාර රාජීතගෙ පැත්තට ගෙදර අය හරවන්නේ කවුද කියලා :rofl:
     
    • Like
    Reactions: tupac97

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජිත කියන්නෙ දොස්තර කෙනෙක් උගත් මනුස්සයෙක් මේවගේ අය තමයි පාර්ලිමේන්තුවට ඕන කරන්නෙ. මීට ටෝයියෙක්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මු රට බාරගත්තොත් මුගේ පුතයි මූයි එකතු වෙලා ලංකාව තවත් පොඩි කොරයි :baffled:
    :baffled::baffled::baffled::baffled:
    z_p25-heal-03.jpg