රාජිත_රටභාරගන්න දවසක් එනවා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද බන් මූට කවුද චන්දේ දෙන්නෙ ? මැස්සෙක් ගිය උඩ හොර ගෙඩියා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පිස්සුද බන් මූට කවුද චන්දේ දෙන්නෙ ? මැස්සෙක් ගිය උඩ හොර ගෙඩියා


    You will answer to me.... SOON!!! - CS


    z_p25-heal-03.jpg
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    OW MACHANA OKA HENA GAME KARAYA , GAME EKENE THAMA JEEWATH WENNE
    2005 JANDEDI RANILTA SUPPORT KARATA UNDER GROUND SUPPORT KARE MAHINDATA

    OYA SCEAN EKA KAURUTH DANNE NA
    RANIL OKAWAW GATTE OKAGE GAME WADA NISA
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me ratata hariyannanam my3 or mahinda merenna ona, mun dennage waliya tiyanakam ponna unp karayo raja karai ratama kaka, dekkane 2025 wenakam unath mehema inna kematilu un
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ඕනේ අපමණ අගයක්
    ඒකට ඕනේ පරාජිත යුගයක්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    පුදුමයක් නෑ වෙන්න බැරි නෑ. මිනිස්සුන්ට මොළ පෑදෙන කොට අපි හැරමිටියෙන් යන්නේ. ඒ හින්දා එතකන්මු න් කරලා දෙනකම් බලා ඉන්න එක, උන්ට කඩේ යන එක නවත්තලා දාපන්.
    උබලා ගෙ වැඩකට නැති ජීවිත වලින් වැඩක් ගන්නේ මේ රටේ දේශපාලුවන් විතරයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුදුමයක් නෑ වෙන්න බැරි නෑ. මිනිස්සුන්ට මොළ පෑදෙන කොට අපි හැරමිටියෙන් යන්නේ. ඒ හින්දා එතකන්මු න් කරලා දෙනකම් බලා ඉන්න එක, උන්ට කඩේ යන එක නවත්තලා දාපන්.
    උබලා ගෙ වැඩකට නැති ජීවිත වලින් වැඩක් ගන්නේ මේ රටේ දේශපාලුවන් විතරයි.
    Lanakawe minissunta api haramitiyen neme minipetiyen giyath mola padhenne naa bn. minissunge jiwitha wadak naththe naa bn, minissunge jiwitha wadak nathi wela thiyenne minissunge jiwitha wadak naa kiyala hithana un nisai.