රාජිත_රටභාරගන්න දවසක් එනවා "රාජිත රට බාර ගන්න දවසක් එනවා" අගමැති රාජිතට එවූ පණිවුඩය NWENntNpLNw
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Sep 12, 2017 #1 රාජිත_රටභාරගන්න දවසක් එනවා "රාජිත රට බාර ගන්න දවසක් එනවා" අගමැති රාජිතට එවූ පණිවුඩය Last edited: Sep 12, 2017
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 12, 2017 #3 රාජිතත් අගමැති ජනාධිපති හීන දැක දැක ඉන්නේ
signshop Well-known member May 30, 2011 12,211 8,975 113 Dubai Sep 12, 2017 #5 හෆ්ෆා.. රට භාර ගත්තානම් කට්ටියට බලා ගන්න පුළුවන් වැඩ ගැන
M Mr Ishan Junior member Apr 18, 2010 300 24 18 Sep 12, 2017 #6 Ochchara aadareyi nam thahanam karala daapanko.... kaalakanni paraya... heena daka daka thama marenna wenne muta.
Ochchara aadareyi nam thahanam karala daapanko.... kaalakanni paraya... heena daka daka thama marenna wenne muta.
ruchira55 Well-known member Mar 23, 2012 39,963 40,820 113 Sep 12, 2017 #7 කියන බෑ රාජිතයා ඩීල් වලට හොඳ දස්සයා අනික ඌ වාසනාවන්තයා. දැනටමත් එස් එල් ව්ලොග් කාරයා රාජිතව සුද්ද කරනවා විමලෙගෙ ලංකාසීනිවුස් සුද්ද කරනවා ෆේස්බුක් පේජස් ගොඩකින් රාජිතව සුද්ද කරනවා උදා: යූපීඑෆ්ඒ අ බ්‍රයිටර් ෆියුචර්
කියන බෑ රාජිතයා ඩීල් වලට හොඳ දස්සයා අනික ඌ වාසනාවන්තයා. දැනටමත් එස් එල් ව්ලොග් කාරයා රාජිතව සුද්ද කරනවා විමලෙගෙ ලංකාසීනිවුස් සුද්ද කරනවා ෆේස්බුක් පේජස් ගොඩකින් රාජිතව සුද්ද කරනවා උදා: යූපීඑෆ්ඒ අ බ්‍රයිටර් ෆියුචර්
vito Well-known member May 5, 2008 10,950 1 12,283 113 අදාළ නෑ නේ Sep 12, 2017 #8 ane hodai... oka aawama ithuru wela thiyana tikatha kaala iwara karala daanne nathai
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Sep 12, 2017 #9 බත් කන හරක් ඉන්න රටක එහෙම වුණත් පුදුමයක් නෑ... Reactions: EUMA175
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Sep 12, 2017 #10 UDATA Reactions: Pathfinder_A2Z
ȜMA X Well-known member Jan 25, 2012 4,884 1,056 113 Hamilton, NZ Sep 12, 2017 #11 පොනිලාගේ 2020 ඩ්‍ර්මි එක ඕක වෙන්න බැරිනෑ. unp එකේ 50% full time හොරු ඉතුරු 50 පොන්සියො. මුත් unp එකෙන් ආපු ගස් කාලඛන්නියෙක්නේ. අපි බලමු මේ පාර රාජීතගෙ පැත්තට ගෙදර අය හරවන්නේ කවුද කියලා Reactions: tupac97
පොනිලාගේ 2020 ඩ්‍ර්මි එක ඕක වෙන්න බැරිනෑ. unp එකේ 50% full time හොරු ඉතුරු 50 පොන්සියො. මුත් unp එකෙන් ආපු ගස් කාලඛන්නියෙක්නේ. අපි බලමු මේ පාර රාජීතගෙ පැත්තට ගෙදර අය හරවන්නේ කවුද කියලා
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Sep 12, 2017 #12 උට පේන හීන Reactions: tupac97
tupac97 Well-known member Apr 9, 2016 11,800 1 9,684 113 colombo Sep 12, 2017 #14 apamana agayak kiya kiya 62 lakhs aith ahu nowunoth thama pduma
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Sep 12, 2017 #15 මෙබදු නපුංසකයෙක්...... නෝ වේ....
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Sep 12, 2017 #16 රාජිත කියන්නෙ දොස්තර කෙනෙක් උගත් මනුස්සයෙක් මේවගේ අය තමයි පාර්ලිමේන්තුවට ඕන කරන්නෙ. මීට ටෝයියෙක්.
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Sep 12, 2017 #17 මු රට බාරගත්තොත් මුගේ පුතයි මූයි එකතු වෙලා ලංකාව තවත් පොඩි කොරයි
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Sep 12, 2017 #19 Ultron said: මු රට බාරගත්තොත් මුගේ පුතයි මූයි එකතු වෙලා ලංකාව තවත් පොඩි කොරයි Click to expand...