රාමායනය බලමු මෙතනින්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාමායනය බලමු මෙතනින්

    රාමායනය බලමු මෙතනින් ලස්සනට හදල තියනවා ඒත් රාමායනයේ ගොඩක් දේවල් බොරැ.. ඉන්දියාවෙ උන් ලොකුවට හිතන් හිටියට රාම ගැන.. රාවණා රජු තමයි එලකිරි පොර කතාව කෙටියෙන් දෙන්නම් රාමා කියන පොර කැලේ ඉන්ග ගමන් සුපර්ණීකා කුමාරිව දැකලා ඒකිට ලයින් කරලා වැඩේ කරලා මේක දැනගත්ත රාමගේ මල්ලි රාමට කිටල මේකි යක්ශනියක් මිනී මස් කනකෙනෙක් කියලා..සුපර්නිකා පස්සේ තමයි මේකි දැනගෙන තියෙන්නේ පොර බැදල කියලා ඉතින් ඕක දැනගෙන ගෙදරට ගියාම සීතාත් ඉන්න නිසා පොරට ලැජ්ජ හිතිලා වැඩේ දෙල් වෙන්න කලින් ලක්ස්මන් කඩු පාර දීලා..මේකි රාවනා රජ්ජුරැවොන්ට මේක ගිහින් කියලා..ඉතින් මෙතන උන අසාධාරණේට රාවනා ඉස්සුවා සීතව ගෙනල්ලා අවුරැදු 12කට පස්සේ තමයි සීතව බලන්න ලංකාවට රාමා ඇවිත් තියෙන්නේ ලංකාවට ගේම ගහන්න සෙබලු දස දහස් ගනනක් මැරිලා තියනවා රාවනා රජුගේ සීන් එක කියන්නේ අවුරැදු 12ක් යනකල් සීතගේ අතින්වත් අල්ලලා නෑ ඒත් අන්තිමට රාමට සැක හිතිලා තමයි අග්නි පරීක්ශාව කරල තියෙන්නේ සීතා ඒ වෙනකොට නාකි වෙලාලු..කට්ටිය දන්නේ නැති සීන් එක තමයි මම මේ කිව්වේ..රාවනා රජු මැරැනේ නෑ කියල තමයි කියන්නේ පොර යුද්දෙට යවල තියෙන්නේ තමන්ගේ අවතාරේ පොර ඉතින් හොද මන්තර කාරයනේ පොරගේ අතින් නැතිවෙලා තියනවා යුද්දෙදි නැවත ප්‍රකෘති තත්වයට එන ගැජමැටික් එක..ඒ නිසා තවමත් රාවනා රජු මේ දේශයේ කොතනක හරි ආරක්ශිතව ශරීරය තිබෙන බව විශ්වාශ කරනවා..මට පුදුමේ රාමා වගේ අසික්කිත වැඩ කරපු උන් දෙවිවරැ වෙන්නේ කොහොමද කියලා රාමා නිකන් ප්‍රභාකරන් වගේ ගැහැනිය නිසා සෙබලු කී දාහක් මරවන්න ඇතිද මේකට..මෙන්න ෆිල්ම් එක මම මේක දමන්නේ මේකේ ඉන්න රාවන රජුගේ මාර මොරාල් එකක් තියෙන්නේ ලොවෙත් නෑ ෆට්ටම තමයි

    www.youtube.com/watch?v=yQd5GdVHuqY
     
    Last edited:
    මම කියන්න යන මේ දේ ආවට ගියාට කියනවා නෙමේ යාලුවා, පොත පතින් ලද දැනුමෙන් තමා කියන්නේ.......... වාල්මිකි කියන්නේ මචන් මිකි ම්වුස්ටත් වඩා අන්ත පොරක්, මොකද ඌ රාමායනය ලිව්වෙ උන්ට වාසි විදියට, ඉන්දියාවේ කාලෙකට සැරයක් පුජාවක් පවත්තනවා උන් පුජාවෙදි කරන්නේ රාවණා රජුගේ පිලිමයක් හදලා ඊතල වලට ගිනි තියලා එ ඊතල වලින් පිලිමෙට විදලා රාවණා රජුගේ පිලිමේ ගිනි ගන්නකොට නට නට ගොන් ආතල් ගන්නවා, මේවා දැක්කම මගේ මාළු නටනවා යාලුවා, අනික රාවණා සීතාව පැහැර ගත්තෙ තමන් ගේ නංගිගෙ කන ලක්ශ්ම්න් කැපුව නිසා, අද කාලේ උනත් තමන් ගේ නංගි කෙනෙක්ට ඔහොම කලාම කොයි අයියද බලන් ඉන්නේ? අනික තව දෙයක් සීතාව රාවණා රජු අවුරුදු 12ක් මෙහෙ තියන් හිටියා, කාලයක් යද්දි දෙන්නා අඹුසැමි සබදතා පැවැත්තුවා, රාමා ලගට යම් දවසක සීතා යන නිසා සීතාට කරදරයක් නොවෙන්න ගිනි සිසිල කියන බලගතු මන්ත‍්‍ර‍යක් කියලා දුන්න, එ කියන්නේ ගිනි ගොඩක් හරහා කිසිම කරදරයකින් තොරව යැමටයි මේ මන්තරය කියලා දුන්නේ, කොහොමහරි රාමා වැඩ දාලා සීතව අරන් ගියාට මොකද සීතාව සැක කලා, මේ වෙලාවෙ තමා සීතා රාවණා රජු කියලා දුන්න මන්තරෙ හොරෙන් මතුරලා රාමාට කිවා මගේ පතිවතේ කැලලක් ඇතොත් මා මේ ගිනි මැලයට අලුවි යත්වා කියලා ගිනි මැලය තුලින් ගමන් කලා, අපේ රාවණ රජුගේ මන්තරයට පිං සිද්ද වෙන්න තමා අදටත් ඉන්දියාවෙ එවුන් රාමා සීතා වගේ ඉමු කිය කිය loveකරන්නේ, එ මදිවට අපේ ලංකාවෙත් සිංදුවක් තියෙනවා රාමා සීතා කිසි ලෙසකින් හෝ වෙන් නොවෙමු අපි කියලා... ඔච්චර බලගතු මන්තර දත් අහසින් ගමන් කිරිමට දඩු මොණර යානය සැදු මහා රාවණා රජු කඩු හී වලින් පරාජය කල හැකිද? රාවණා ඇල්ල ආසන්නව ඒතුමගේ ජීවමය හුස්මතල අදටත් මේ ලක්දිව් තලයෙන් අදටත් අහසට විසිරියන බව කාටනම් බොරුයි කියා සිතිය හැකිද..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගල්පාත මහත්තයා;10617314 said:

    මේක දන්න ජාති
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Ramayana is an epic-fiction which was finished writing in 7th-4th century BC. It includes people and places which could be real (when you remove the fairy tales, every folk tale has a original beginning) .... but the story is not.

    Ramayana was started to write even before Aryans came to India .... hence it was started to be written around 3000-2000 BC somewhere around Elamite civilzation (afghanistan) or anatolia (Iran) .... and book by book added to the story, one is after they captured Punjab, one after they had towns on Baneras and final one when they knew sri lanka existed.

    So obviously, the story which was supposed to be happened around 20 years took 2000 years to complete .....
    who is gonna believe Ramayana anyway?
     
    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    තව දිගටම ලියපන් මචන් දන් නැති ජාති දැනගත්තා තැන්ක්ස් මචන්