රාමායනය බලමු මෙතනින්
රාමායනය බලමු මෙතනින් ලස්සනට හදල තියනවා ඒත් රාමායනයේ ගොඩක් දේවල් බොරැ.. ඉන්දියාවෙ උන් ලොකුවට හිතන් හිටියට රාම ගැන.. රාවණා රජු තමයි එලකිරි පොර කතාව කෙටියෙන් දෙන්නම් රාමා කියන පොර කැලේ ඉන්ග ගමන් සුපර්ණීකා කුමාරිව දැකලා ඒකිට ලයින් කරලා වැඩේ කරලා මේක දැනගත්ත රාමගේ මල්ලි රාමට කිටල මේකි යක්ශනියක් මිනී මස් කනකෙනෙක් කියලා..සුපර්නිකා පස්සේ තමයි මේකි දැනගෙන තියෙන්නේ පොර බැදල කියලා ඉතින් ඕක දැනගෙන ගෙදරට ගියාම සීතාත් ඉන්න නිසා පොරට ලැජ්ජ හිතිලා වැඩේ දෙල් වෙන්න කලින් ලක්ස්මන් කඩු පාර දීලා..මේකි රාවනා රජ්ජුරැවොන්ට මේක ගිහින් කියලා..ඉතින් මෙතන උන අසාධාරණේට රාවනා ඉස්සුවා සීතව ගෙනල්ලා අවුරැදු 12කට පස්සේ තමයි සීතව බලන්න ලංකාවට රාමා ඇවිත් තියෙන්නේ ලංකාවට ගේම ගහන්න සෙබලු දස දහස් ගනනක් මැරිලා තියනවා රාවනා රජුගේ සීන් එක කියන්නේ අවුරැදු 12ක් යනකල් සීතගේ අතින්වත් අල්ලලා නෑ ඒත් අන්තිමට රාමට සැක හිතිලා තමයි අග්නි පරීක්ශාව කරල තියෙන්නේ සීතා ඒ වෙනකොට නාකි වෙලාලු..කට්ටිය දන්නේ නැති සීන් එක තමයි මම මේ කිව්වේ..රාවනා රජු මැරැනේ නෑ කියල තමයි කියන්නේ පොර යුද්දෙට යවල තියෙන්නේ තමන්ගේ අවතාරේ පොර ඉතින් හොද මන්තර කාරයනේ පොරගේ අතින් නැතිවෙලා තියනවා යුද්දෙදි නැවත ප්රකෘති තත්වයට එන ගැජමැටික් එක..ඒ නිසා තවමත් රාවනා රජු මේ දේශයේ කොතනක හරි ආරක්ශිතව ශරීරය තිබෙන බව විශ්වාශ කරනවා..මට පුදුමේ රාමා වගේ අසික්කිත වැඩ කරපු උන් දෙවිවරැ වෙන්නේ කොහොමද කියලා රාමා නිකන් ප්රභාකරන් වගේ ගැහැනිය නිසා සෙබලු කී දාහක් මරවන්න ඇතිද මේකට..මෙන්න ෆිල්ම් එක මම මේක දමන්නේ මේකේ ඉන්න රාවන රජුගේ මාර මොරාල් එකක් තියෙන්නේ ලොවෙත් නෑ ෆට්ටම තමයි
www.youtube.com/watch?v=yQd5GdVHuqY

Last edited: