රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට :P

රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට :P

දවස ඊයේ... වෙලාව රෑ 7.30... තැන කෑගල්ල අලුත් පාරෙ පාලම පහුවෙල.... මේකා මාව නැවැත්තුවා. ගත්තා. ඩ්‍රයිවින් ලයිසොන් එක. ගියා බයිසිකොලේ ලඟට. මමත් බැස්සා කාර් එකෙන්. ගියා රාල හාමි ලඟට.

මම : ඇයි රාලහාමි. මොකද්ද වැරැද්ද?

රාලහාමි : පාලම උඩ ඉස්සර කිරීම

මම : අනේ රාලහමි. මම ත්‍රී වීල් එකක් නන් ඕවටේක් කලා හැබැයි පාලම උඩදි නන් නෙවෙයි. ඊට කලින්

රාලහාමි : මහත්තය එනවද මට උගන්නන්න. මගෙ සර්විස් එක අවුරුදු 20යි. මේවට අපි නඩු දාන්නෙ නෑ. මම ලියනව දඩකොලයක්. සාජන් මෙයාට දඩ කොලයක් ලියලා දෙන්න.

මම : (ටිකක් විතර මල පැන්නා.... අපිට කොලේ වහන්න ඕනෙ නෑ නෙ. කෙලින්ම සාක්කුව පෙන්නුවනන් ඉවරයි නේ) රාලහාමිගෙ සර්විස් එක මට අදාල නෑ. මමත් වාහනෙ සර්විස් කරලා තමා තියෙන්නෙ. (එහෙම කියලා පාලම පැත්ත බලන කොට අර අයින් කරල නවත්තපු ත්‍රී වීල් එක පාර අයිනෙ ඉඳන් හෙමීට පාරට අරන් පලම උඩට දැම්මා) අන්න රාලහාමි ත්‍රී වීල් එක. නිකන් බොරුවට මිනිස්සුන්ට අසාධාරන වැඩ කරන්න එපා... (මට උපරිම මල )

රාලහමි : ටිකක් හොඳින් කතා කරාම තමුසෙල එනවද අපිට බයි ෆෝස් දාන්න

මම : (මගෙ යකා මලත් අරන් පැන්න රාලහාමිගෙ ඇඟට ) රාලහාමි මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගෙන එන්න ඔක්කොටම ඉස්සෙල්ල. මම ඔහේට තමුසෙ බන් බොලන් කියලා කතා නෑනෙ. නම්බු දීල වැදගත් විදියට රාලහාමි කියලා කිව්වෙ. පෙරේත කමයි වාචාලකමයි තිබ්බට කමක් නෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා (කියල අතේ තිබ්බ ලයිසොන් එකත් උදුර ගත්තා.....)

රාලහාමි : (ගෝලයාගෙ පැත්තට හැරිලා) ලියා ගන්නවා මේ කාර් එකේ නම්බර් එක.

මම : නම්බර් එක එකපාරක් නෙවෙයි ලක්ස පාරක් ලියාගන්නවා. තමුසෙලගෙ සාක්කු වලට දාන්න අපි ගාව සල්ලි නෑ

කියලා රාලහාමි ඕනෙ කාන්තා ලින්ගයක් කරගත්තාවෙ කියලා මම ලයිසොන් එකත් අරන් ආව. තව වෙනකන් නන් පොලෝසියෙන් කෝල් එකක්වත් ආවෙ නෑ..... උසාවියෙන් සිතාසි ආවොත් උඹලට කියන්නන්
 
Last edited:
  • Like
Reactions: Lansalaral

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    avatar494638_1.gif
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කොන්දක් තිබීම සම්බන්දයෙන් අපේ ආචාරය සහෝදරයා ....!!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    චීන පටස්;16034316 said:
    මාත් උට විරුද්දව සිවිල් නඩුවක් දානවා මගෙ ගමනට අසාධාරණ විදියට බාධා කරමින් උගෙ රාජකාරිය කිරීම කියලා.
    uta ethana thawa police karayek saakkiyata innawa
    ubata?
     
    uta ethana thawa police karayek saakkiyata innawa
    ubata?

    උට එක සාක්කි කාරයයි ඉන්නෙ. මට සාක්කි කාරයො 4 දෙනෙක් ඉන්නවා. මගෙ ගෑනි, ගෑනිගෙ නංගි, නංගිගෙ මහත්තයා සහ අර රාලහාමිගෙ ගෝලයා :P
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    චීන පටස්;16034346 said:
    උට එක සාක්කි කාරයයි ඉන්නෙ. මට සාක්කි කාරයො 4 දෙනෙක් ඉන්නවා. මගෙ ගෑනි, ගෑනිගෙ නංගි, නංගිගෙ මහත්තයා සහ අර රාලහාමිගෙ ගෝලයා :P

    golaya uge paththe yako
     
    ela hebei mount lavina mirihana side eke nan owa karanna epa mcho...rema kuduwe...

    නෑ බන් ඔය සෙල්ලම් හැම තැනම දාන්න මොකො අපෙ තාත්ත ඇමති කෙනෙක් නෙවෙයි නෙ. මට මල පැන්නෙ මූ අතේ පැල්වෙන පච කිය කිය අඩ්ඩ ගහන්න ගාන හොයන එකටයි. හරි නන් බන් ඔය ට්‍රැෆික් වෙලාවට මුන් කරන්න ඕනෙ වාහන වලට ඉක්මනට යන්න සප් එකක් දෙන එකනෙ බන්. සාමාන්‍ය මිනිස්සු ඕවට විරුද්ධව වචනයක්වත් කාතා නොකරන හින්දයි ඔය ගොබ්බයෝ නිකන් පඬි ටෝක් දෙන්නේ