රාලහාමි කීයක් හරි දාන්නද සාකුවට 
දවස ඊයේ... වෙලාව රෑ 7.30... තැන කෑගල්ල අලුත් පාරෙ පාලම පහුවෙල.... මේකා මාව නැවැත්තුවා. ගත්තා. ඩ්‍රයිවින් ලයිසොන් එක. ගියා බයිසිකොලේ ලඟට. මමත් බැස්සා කාර් එකෙන්. ගියා රාල හාමි ලඟට.
මම : ඇයි රාලහාමි. මොකද්ද වැරැද්ද?
රාලහාමි : පාලම උඩ ඉස්සර කිරීම
මම : අනේ රාලහමි. මම ත්‍රී වීල් එකක් නන් ඕවටේක් කලා හැබැයි පාලම උඩදි නන් නෙවෙයි. ඊට කලින්
රාලහාමි : මහත්තය එනවද මට උගන්නන්න. මගෙ සර්විස් එක අවුරුදු 20යි. මේවට අපි නඩු දාන්නෙ නෑ. මම ලියනව දඩකොලයක්. සාජන් මෙයාට දඩ කොලයක් ලියලා දෙන්න.
මම : (ටිකක් විතර මල පැන්නා.... අපිට කොලේ වහන්න ඕනෙ නෑ නෙ. කෙලින්ම සාක්කුව පෙන්නුවනන් ඉවරයි නේ) රාලහාමිගෙ සර්විස් එක මට අදාල නෑ. මමත් වාහනෙ සර්විස් කරලා තමා තියෙන්නෙ. (එහෙම කියලා පාලම පැත්ත බලන කොට අර අයින් කරල නවත්තපු ත්‍රී වීල් එක පාර අයිනෙ ඉඳන් හෙමීට පාරට අරන් පලම උඩට දැම්මා) අන්න රාලහාමි ත්‍රී වීල් එක. නිකන් බොරුවට මිනිස්සුන්ට අසාධාරන වැඩ කරන්න එපා... (මට උපරිම මල )
රාලහමි : ටිකක් හොඳින් කතා කරාම තමුසෙල එනවද අපිට බයි ෆෝස් දාන්න
මම : (මගෙ යකා මලත් අරන් පැන්න රාලහාමිගෙ ඇඟට ) රාලහාමි මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගෙන එන්න ඔක්කොටම ඉස්සෙල්ල. මම ඔහේට තමුසෙ බන් බොලන් කියලා කතා නෑනෙ. නම්බු දීල වැදගත් විදියට රාලහාමි කියලා කිව්වෙ. පෙරේත කමයි වාචාලකමයි තිබ්බට කමක් නෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා (කියල අතේ තිබ්බ ලයිසොන් එකත් උදුර ගත්තා.....)
රාලහාමි : (ගෝලයාගෙ පැත්තට හැරිලා) ලියා ගන්නවා මේ කාර් එකේ නම්බර් එක.
මම : නම්බර් එක එකපාරක් නෙවෙයි ලක්ස පාරක් ලියාගන්නවා. තමුසෙලගෙ සාක්කු වලට දාන්න අපි ගාව සල්ලි නෑ
කියලා රාලහාමි ඕනෙ කාන්තා ලින්ගයක් කරගත්තාවෙ කියලා මම ලයිසොන් එකත් අරන් ආව. තව වෙනකන් නන් පොලෝසියෙන් කෝල් එකක්වත් ආවෙ නෑ..... උසාවියෙන් සිතාසි ආවොත් උඹලට කියන්නන්

Last edited:

ඌත් ශුක්‍රාණු කාපු රිලවා වගේ බලන් හිටියා