රාවණා ... තවත් කුමන්ත්‍රණයක්ද ?
දැන් මචන් හැම තැනම රාවණා පිස්සුව. මේක බලෙන්ම අපේ ඇඟට පටලවනවද ? මේකේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්ද ?
මට හිතෙන දෙයක් තමයි මේ.....
දැනට පිලිගත් මතය අනුව රාවණ හින්දු භක්තිකයෙක් (හරියටම කියනවා නම් ශිව) මේ හදන්නේ මේ රටේ මුල්ම වැසියෝ හින්දු භක්තිකයෝ කියලා ව්‍යාජ මතයක් පතුරුවන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එකද ?