රාවණා ... තවත් කුමන්ත්‍රණයක්ද ?

රාවණා මතවාදය


  • Total voters
    13
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාවණා ... තවත් කුමන්ත්‍රණයක්ද ?

    දැන් මචන් හැම තැනම රාවණා පිස්සුව. මේක බලෙන්ම අපේ ඇඟට පටලවනවද ? මේකේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්ද ?
    මට හිතෙන දෙයක් තමයි මේ.....

    දැනට පිලිගත් මතය අනුව රාවණ හින්දු භක්තිකයෙක් (හරියටම කියනවා නම් ශිව) මේ හදන්නේ මේ රටේ මුල්ම වැසියෝ හින්දු භක්තිකයෝ කියලා ව්‍යාජ මතයක් පතුරුවන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එකද ?
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    රවණා කියන්නේ කොනගම බුදුන්ගෙන් බන අහපු කෙනෙන්ක් කියල තමා 'රාවණා කතා ඉතිහාසය' කියන පුස්කොල ග්‍රන්ථ වල තියෙනවා කියලා ඒ ගැන මව්බිම පත්තරේට ලියන කෙනා Dr මිරෙන්ඩෝ ඔබේසේකර කියන්නේ.

    මේ ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා පොඩ්ඩක් කියවල බලන්න.


    http://maharavana.weebly.com/vimana.html
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේක වුනේ , අපේ රටේ රාවණා කිචිය් හදාගත්ත
    උමතුමානසික රෝගීන් පිරිසක් ඉන්න නිසා..
    හැමදේම රාවනා කලා කිය කිය උන් දාන්න ගට්තා
    රන්දිව පත්තරේ යන ලිපි ගොඩ්ක වෙලාවට..
    ගොඩක් කට්ටියකට මේ රාවණා පුකේ අමාරුව තියෙන නිසාඅ...
    කව්හුරු හරි කෙන්ක් මේ මිනිස්සුන්ගේ තියෙන ඇම්ම දැකලා
    වර්ගපූර්නිකාව සයිට් එක හදලා තියෙනවා
    මම කියන්නේ ඒක වැරදි රාවණා රජ්ජුරුරුවන්ට අපහස කරන එක..
    අන්තිම වැරදි..හැබැයි අපේ මේ රාවණා කුපේ අමාරුව තියෙන
    අතිශූක්තියෙන් වැඩ කරන , සමනළ කන්ද පිරමීඩයක් කිව්ව
    ඔරායන්ගේ බඳපටියේ තරෞ වලට ඊක්වල කරපු, පුත්ට්තිගේ හුතාලා ටික
    නිසයි මේ දේ සිද්ද වුනේ.. පිලිගන්න බැරි බොරු ලොකු ලොකු තියරි දාලා

    මවලා දෙනකොට හමෝම ඒ බොරු පිලිගනීද? නැහැනේ

    2012 රාවණා රජ්ජුරුවන්ව නගිට්ටනවා කියනවා නේ.. බලමුකො ඒක කරයි ද කියලා.. ඉස්සෙල්ලාම රාවණා රජ්ජුරුවනව බේරගන්න ඔනේ නැති දේවල් මවලා කියන.. හෙලයො ඔක්කොම කලා කිය කියාඅ... නෙට් එකේ ..පරසක්වල ගහන , ඒ රාවණා කිචිය තියෙනේ එවුන්ගෙනුයි..උන් තමයි රාවණාට ලොකුම හානිය කරන්නේ...අම්මපා මේවා දැක දැක 81-88 වලා ඉපදිච්ච අපිට ඇහැ කන පියන් ඉන්න බැරිම තැන තම්යි , මෙහෙම ලිව්වේ...
     
    • Like
    Reactions: llrajitha