රාවණා සත්‍ය පුරාවෘතය - ශ්‍රී රාවණ්ණා පුවත PDF

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    රාවණා සත්‍ය පුරාවෘතය - ශ්‍රී රාවණ්ණා පුවත PDF

    ඇත්තටම රාවණා දුශ්ඨයෙක් ද?
    සල්ලාලයෙක් ස්ත්‍රී සොඬෙක් ද?
    ඉන්දියානුවන් විසින් ගොඩ නැඟූ රාමායණය කතන්දරය කොතරම් දුරට සත්‍ය ද?

    සිංහල ජාතියේ අභිමානය වන් හෙළ වෙදකමෙහි එකල් හී වූ දියුණුව , විශ්මිත ප්‍රතිකාර ක්‍රම ආදිය මැනවින් විස්තර කෙරෙමින් ගොඩනැගුණු හෙළ ඉතිහාසයේ ප්‍රෞඩ රාජ්‍යයක රජ කල ශ්‍රේෂ්ඨ රජෙකු වූ රාවණා රජුගේ ජීවන පුවත කියවා බලන්න..

    sri-rawanna-puwatha-195x300.jpg


    ශ්‍රී රාවණ්ණා පුවත
    කතෘ - භද්‍රජී මහින්ද ජයතිලක


    Download - http://bit.ly/2J6KHp6
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    kohomada ban sathya kathawa kiyanne. :D
    eka ekkena thamange hithe mewichcha katha liyanawa. (mama oya potha kiyawala thiyenawa.)
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    kohomada ban sathya kathawa kiyanne. :D
    eka ekkena thamange hithe mewichcha katha liyanawa. (mama oya potha kiyawala thiyenawa.)

    මෙහෙමයි මචන් මේක ඇත්තද නැත්තද කියලා දන්නේ නැහැ...බද්‍රජි ගේ තව පොතක එයා කියනවා එය භාවනාව ප්‍රගුණ කරලා මනසින් කාලය හරහා ගමන් කරන්න පුළුවන් උනා කියලා..ඉතින් මේ පොත සහ චීනය පාදක කරගත්ත තවත් පොතකුත් ලියලා තියෙන්නේ මනසින් ගමන් කරලා...පොර ඕක කිව්වා කාලේ සමහරු පිස්සු කියලත් කිව්වා...

    දෙපැත්තක් තියෙනවා උඹ කියනවා වගේ