රාවණා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    රාවණ හිටියෙ නැත්නම් මේ ප්‍රශ්නට ටිකට උත්තර.?? ✋ |

    FB_IMG_1560231031413-713x589.jpg


    1.කීරමලේ පොකුණ හැදුවෙ කවුද? - දන්නෙ නැහැ

    2. පතුල නැති ලිද? - දන්නෙ නැහැ

    3.ලංකාව පුරා උමං පද්ධති - දන්නෙ නැහැ

    4.සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? - බැහැ

    5.රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි - දන්නෙ නැහැ

    6.රිටිගල මහ නිර්මාන කලේ කවුද? - දන්නෙ නැහැ

    7.නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? - දන්නෙ නැහැ

    8.උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    9. දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? - දන්නෙ නැහැ

    10. රාවනා ඔඩ්ඩිෂය, රාවන තන් ‍ත් ‍රය ලීවෙ කවුද? - දන්නෙ නැහැ

    11. අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    12. ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? - දන්නෙ නැහැ

    13. තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? - දන්නෙ නැහැ

    14. ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද් ‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? - දන්නෙ නැහැ

    15. මහා රාවණ ප් ‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ

    16. රන්මසු උයනෙ සක්වල චක් ‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ

    17. පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක් ‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? - දන්නෙ නැහැ

    18. ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? - දන්නෙ නැහැ

    19. රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? - දන්නෙ නැහැ

    20. උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? - දන්නෙ නැහැ

    තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.
    දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ. ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ. අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න අපේ මෝඩ රැල ...

    ස්වස්තිසිද්ධම් 💜 |
     
    • Like
    Reactions: TWishwadeepa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ethi apita paanda
    hama ekama karanne rawanawa market krla hambakrgnna eka
    rawana gena kiya kiya wanse kabal gaanwa
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    හෙට්ටිගේ ගෙට බාල පයිප්ප දැම්මෙ කවුද? දන්නේ නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ethi apita paanda
    hama ekama karanne rawanawa market krla hambakrgnna eka
    rawana gena kiya kiya wanse kabal gaanwa


    rawana gena hemathenama kiyala kiyala rawana kathawa chater karala ape paramparawen issarata owa ain karala dana ekada danne unge plan eka..