රාවණා

karsha

Member
  • Sep 27, 2010
    222
    5
    18
    not what have found.the entrance is definitely modified by the British walls.You can see it in your own eyes,what is there to hide.did you saw the massive lifted stones?who is capable of lifting such massive stones?
    So according to you this bugger Ravana also helped to build the Pyramids?
    SINHAle moda FKRS.
     
    karsha

    Member
  • Sep 27, 2010
    222
    5
    18
    The thing is first they dont have the capacity to do any major work.like sonar mapping sigirya etc.goverment doesnt allow to see if theres any hole in sigiriya entrance.They keep asking for the same permission.other point is his techonlogy is different than modern methods its hard for them to attain those mind states or manifest them.only looking for phsyical proofs is the only way that can prove to general public.But theres a lack may be because of distruction by enemy force.Few bit and pieces are there not enough to come to a conclusion.Good for them if they earn an income.But i'm interested.not being able to prove enough evidence is ok with me.even in india the only proof to show that buddha existed is a single pillar writing made by dharmashoka.others are all conclusions.his birth plave and all.
    YAP not against this particular PHILOSOPHY but if you could do a carbon test on the TOOTH?
     
    chamal89

    New member
    Aug 1, 2008
    5,048
    560
    0
    රාවනා කියල කෙනෙක් ලංකාවේ සිටියා සහ ඒ වෙද්දී
    ලංකාවේ දියුනු ශිෂ්ටාචාරයක් තිබුනා. ලංකාවේ මහා වංශය කියයන්නේ 100 % ඇත්තමද කියල ප්‍රශ්ණ කරන්න පුළුවන් තැන් තියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,250
    2,109
    113
    New caledonia
    රාවනයෙක් කියල එකෙක් ඉදිය කියල ඔප්පු කරන්න පුළුවන් කිසිම භෞතික හෝ පොසිල සාක්ෂියක් තාම හොයාගෙන නෑ මේ උට්ටෝ කරන්නේ ලංකාවේ ස්වභාවික පිහිටීම් සහ ආදිවාසින් විසින් කල දේවල් රාවණ නම් පුද්ගලයෙක් ගේ විරක්රියා යයි පැවසීම පමණි

    ලංකාවේ නිර්මාණ කල මිනිස්සු හිටියා සිගිරිය ගල් විහාරය පොළොන්නරුවේ අනුරපුරේ නිර්මාණ මේවට සාක්ෂි

    බලන්ගොඩ මානවයගේත් අටකටු හම්බ උන එකේ රාවණාගේ නැතත් පොරගේ ගෝලයෙක් වත් පොසිල හම්බෙලා නෑ. දඩු මොනරේ යකඩ කොටසක් වත් නෑ ඒක ලෑන්ඩ් කරපු රනවේ / දඬුපෑඩ් නං තිනවලු
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    20,146
    1,413
    113
    31
    Six Feet Under

    උබ කියන එක හරි බන්.
    58:45 min වගේ ඉදන් බලපන්, රාජ් සෝමදේව උත්තර දෙන හැටි. රාවනා හිටපු අවුරුදු 6000ක ඉතිහාසයට අදාළ කිසි දෙයක් හොයාගෙන නැ.
    • ප්‍රබන්ධ සහ මිත්‍යා වල සත්‍යක බීජයක් තියෙනවලු.
    • මිනිස්සුන්ගේ මතකය ප්‍රශ්න කරන්නලු.
    • යකඩ උණු කරපු එක විතරයි හොයාගෙන තියෙන්නේ.
    කොහොම හරි අන්තිමට ප්‍රශ්නෙන් ශේප් එකේ පැනල යනවා.

    https://youtu.be/0i2wSswzy8g?t=3522

    • Like
    Reactions: S_M_S

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    433
    90
    28
    LK
    Ramayana (and similar ancient epics like Mahabharata for that matter) is considered to be just a fictional story by archaeologists in both Sri Lanka and India. This is simply because there is no archaeological evidence to prove that there was a King called Ravana in Sri Lanka or Rama in India. On the other hand, most historians in India do not accept that so-called Lanka in Ramayana is modern day Sri Lanka as most older versions of Ramayana clearly states that Ravana's Lanka was situated 100 Yojanas (roughly 800 km or 500 miles) away from mainland India. Ramayana has influenced many other cultures other than India and you can find Ramayana related names and locations in other South and South Eastern countries like Thailand, Malaysia, China and many more.

    If we can find archaeological evidence of Balangoda Man, who lived over 35,000 years ago in Sri Lanka, then why we dont find any archaeological evidence of Ravana era. If we had such a great civilization, we should find archaeological evidence everywhere in the country just like in Anuradhapura and Pollonnaruwa. This itself shows that it is just a fictional story.

    Most people tend to believe this story to be true as it has been in our culture and arts for so long. Also, some other believers just believe it because it is something to be proud about our history. We are any way champions to be bragging about our history and doing nothing in the present :). In addition, now there is a bunch of crooks who try to live out of this Ravana Believers Market (which appears to be quite large in size by the way). These people will not only connect and fabricate anything out of ordinary to the Ravana story but also will shame and disgrace any non believers with the label of Kalu Sudda or traitor unfaithful to the country.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,250
    2,109
    113
    New caledonia
    රාවණ වියතුන් සෙට් එක :

    මිරැන්ඩෝ ඔබේසේකර

    මීවනපලානේ ජයරත්න

    අනෝජ් සිල්වා

    දනුෂ් රාවණ

    දැන් සද්ද නැති රාජ් සෝමදේව
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    383
    73
    28
    රාවනයෙක් කියල එකෙක් ඉදිය කියල ඔප්පු කරන්න පුළුවන් කිසිම භෞතික හෝ පොසිල සාක්ෂියක් තාම හොයාගෙන නෑ මේ උට්ටෝ කරන්නේ ලංකාවේ ස්වභාවික පිහිටීම් සහ ආදිවාසින් විසින් කල දේවල් රාවණ නම් පුද්ගලයෙක් ගේ විරක්රියා යයි පැවසීම පමණි

    ලංකාවේ නිර්මාණ කල මිනිස්සු හිටියා සිගිරිය ගල් විහාරය පොළොන්නරුවේ අනුරපුරේ නිර්මාණ මේවට සාක්ෂි

    බලන්ගොඩ මානවයගේත් අටකටු හම්බ උන එකේ රාවණාගේ නැතත් පොරගේ ගෝලයෙක් වත් පොසිල හම්බෙලා නෑ. දඩු මොනරේ යකඩ කොටසක් වත් නෑ ඒක ලෑන්ඩ් කරපු රනවේ / දඬුපෑඩ් නං තිනවලු
    පිස්සු පකයෝ ටිකක් ...
     
    thilinasack

    New member
    Jan 12, 2009
    49
    12
    0
    උබ කියන එක හරි බන්.
    58:45 min වගේ ඉදන් බලපන්, රාජ් සෝමදේව උත්තර දෙන හැටි. රාවනා හිටපු අවුරුදු 6000ක ඉතිහාසයට අදාළ කිසි දෙයක් හොයාගෙන නැ.
    • ප්‍රබන්ධ සහ මිත්‍යා වල සත්‍යක බීජයක් තියෙනවලු.
    • මිනිස්සුන්ගේ මතකය ප්‍රශ්න කරන්නලු.
    • යකඩ උණු කරපු එක විතරයි හොයාගෙන තියෙන්නේ.
    කොහොම හරි අන්තිමට ප්‍රශ්නෙන් ශේප් එකේ පැනල යනවා.

    https://youtu.be/0i2wSswzy8g?t=3522

    Raj somadeva and Travel with Chathura program eka balanna .he is not giving clear answer for the question made by chathura.
    What do you guys think about Gayan Sandakalum? also Dhanush Vlogs? and why both of them s hows Ravana lived underground and used tunnels?

    how about Dr.Mirando Obesekra? there are many youtube videos of him and the explanations are quite hard to believe. isn't it?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,438
    1,059
    113
    Nugegoda
    Youtube views වලින් ගොඩයන්න නං හොඳ පොටක් රාවණා. පුලුවන් නං ඉන්දියන් අයත් attract වෙන විදියට ඉංග්‍රීසියෙන් දාන්න සීගිරියත් සම්බන්ධ කරල. views පැටවු ගහවි

    පිස්සුනේ......:love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    20,146
    1,413
    113
    31
    Six Feet Under
    Raj somadeva and Travel with Chathura program eka balanna .he is not giving clear answer for the question made by chathura.
    What do you guys think about Gayan Sandakalum? also Dhanush Vlogs? and why both of them s hows Ravana lived underground and used tunnels?

    how about Dr.Mirando Obesekra? there are many youtube videos of him and the explanations are quite hard to believe. isn't it?
    Exactly what I explained earlier.
    I have no right to blame any of them for what they are trying to show. I do believe "you have to fail to succeed" but but but...
    They have nothing at all, not a single thing to prove!
    Man, there are shit load of caves in Sri Lanka, and 1000s of balanced stones.
    Was only thing Ravana did was digging caves and balanced stones :rofl:
     
    • Like
    Reactions: waca