රාවනාගේ රොමේනියාව

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රාවණ > රුමේනියාව ට වඩා රාම > රුමේනියාව නෙ ගැලපෙන්නේ :baffled: එහෙම බැලුවම අපේ හතුරෙක්ගේ රටක් යන්න එපා :no:
    නෑ රාමායනේ තියෙන්නේ රමනීය දේශය යනු රොමේනියාව පලස්තැන්න නොහොත් වර්තමාන පලස්තීනය රාවනා රජු පාලනය කල රාජ්‍ය ලෙසයි 😎
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අර හරකුන්ට වගේ පුකේ රාවනා කියල පච්චයක් ගහල යන්නෝන උන් ඒක තමා ස්කෑන් කරන්නෙ එයර්පෝර්ට් එකේදි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇත්තක් නැත්තෙමත් නෑ
    රුමේනියාවේ ඉන්න ජිප්සී ඒ කියන්නේ අහිගුන්ටක උන් ඉන්දියාවෙන් සංක්‍රමණය උන සෙට් එකක්
    මේ සෙට් එක ඉන්දියාවෙන් ගිහිං තියෙන්නෙත් විජේ ලංකාවට එන කාලෙමයි
    සින්හලුන්ගෙයි අහිගුන්ටකයන්ගෙයි ජාන ගොඩක් සමානයි