නැකැත් රාල;16888578 said:මචන් විස්තර කලයුත්තේ යමක් ඉගෙන ගැනීමට ආසවක් දක්වන එකෙක්ට.. ත්රෙඩ් එකේ මුලින්ම ඒකයි කිව්වේ මේ විෂයට උනන්දු අය සඳහා කියලා නමුත් දන්නේ නැද්ද වැටවල් ගැහුවට සමහර හරක් ඒක තේරුම් නොහෙන තමන්ට අදාල නොවන වතු වලට පනිනවා..

ඇත්ත තමයි...මහ මැන්ටල් පොරවල් බං ඉන්නේ.......




