රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    Maseta laksha 10k athi.
    Travel krnwa. Hobbies walta time eka denwa . Pin athe wada tikak krnwa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    That's called "financial freedom".

    1. E welawata hithena hithena dewal karanawa. (Hamadema bariwei, athe tiyena gana anuwa tamai) loke wate awidinawa, kanawa , bonawa hithena thanwalin, wahana gannawa hithena ewayin, gewal hadanawa, invest karanawa, kamathi dewal igenagannawa digatama.

    pawle okkogema naya thiyenawa nam gewala iwara karanna help karanawa, egolloth financial freedom thathweta genna balanawa. Amma,thaththa, wife ge amma thaththa loke wate ekka yanawa.... bla bla... oya wage salli walin karanna puluwan ona deyak eweleta hithena hatiyata karanawa.

    Mukuth karanna kammaliy gedarata wela ohe nikan inna ona kiyala hithunama ehema innawa.

    2. USD walin gaththoth minimum 10000 wath ona lankawedi nam. Inna rata anuwa ekath change wenawa. Namuth lankawedi unath mage preferred gana okata wada wadiy.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    01. Off grid living
    02. ඕගනික් plantation වගේ එකක් develop කරගන්නකල් මාසෙට 500000 වගේ ඇවිල්ලා, පස්සේ මටම earn කරගන්න පුලුවන්නම්..... 😍😍😍😍
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    එවෙලෙට හිතෙන දේවල් කරලා ආතල් එකේ ඉන්නවා.

    ගෙයක් වාහනයක් තියෙනවා නම්
    5 - 10 laks
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    umba mage prashnen gaththe eka
    මෙහෙමයි, ඔය ප්‍රශ්න දෙකට මම උත්තර දුන්න කියමු, ගොඩක් එවුන් දීල තියෙන්නෙ. දැන් උබ අපිට ඔය කියපු ගානයි, කරන්න කැමති දේවල් වලට යන වියදමයි (ආදායම) දෙනවද? අන්න එහෙම දෙනව නම් මේක මාර වැදගත් ප්‍රශ්නයක්.
    එහෙමත් නැත්තම් ඔය උත්තර දීපු එවුන්ට කියපු දේවල් ඇත්තටම කරන්න පුලුවන් ද? (ඇමුතු ඇටේ ඉදල, ඔය කියනව වගේ ලෙසියෙන්, හැමෝම... lol)
    ප්‍රශ්නෙත් විහිලුවක්, උත්තරත් විහිලුවක්:rofl:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    covid passe karanne e wage deyak thamayi ganigen baum ahagena innawaa
    isaarata kattiya dala waga wak karanna hitiye eka atha haraiya

    pharmacyk wage thamayi dan line karanne nathnam town eke grocery shop ekak delivery karana
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් දුප්

    ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?

    ප්‍රශ්න අංක 1
    හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. ජිවිත කාලෙටම

    එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ.

    එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද?

    දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?



    ප්‍රශ්න අංක 2
    උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?



    අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක
    1. ෆිලුමක් බලාගෙන / කාලා බීලා / පොඩි ගමනක් බිමනක් ගිහිල්ලා / සින්දුවක් අහගෙන ඉන්න :love:
    2. USD 500 ක් තිබුනොත් ඇති මාසෙට :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    මෙහෙමයි, ඔය ප්‍රශ්න දෙකට මම උත්තර දුන්න කියමු, ගොඩක් එවුන් දීල තියෙන්නෙ. දැන් උබ අපිට ඔය කියපු ගානයි, කරන්න කැමති දේවල් වලට යන වියදමයි (ආදායම) දෙනවද? අන්න එහෙම දෙනව නම් මේක මාර වැදගත් ප්‍රශ්නයක්.
    එහෙමත් නැත්තම් ඔය උත්තර දීපු එවුන්ට කියපු දේවල් ඇත්තටම කරන්න පුලුවන් ද? (ඇමුතු ඇටේ ඉදල, ඔය කියනව වගේ ලෙසියෙන්, හැමෝම... lol)
    ප්‍රශ්නෙත් විහිලුවක්, උත්තරත් විහිලුවක්:rofl:
    ප්‍රශ්නේ විහිළුවක් නෙවෙයි. උඹට විහිළුවක් කියල හිතුන නම් උඹේ ලෙවල් එකත් ඒ ගානම තමයි.

    උත්තර දීපු උන්ගෙන් එකම එකයි හරියටම ප්‍රශ්නේ අන්තර්ගතය දැක්කේ

    ඔතන තියෙන්නේ අපි යමක් ගැන කොච්චර දැනුවත් ද කියන එක
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,989
    18,906
    113
    ප්‍රශ්නේ විහිළුවක් නෙවෙයි. උඹට විහිළුවක් කියල හිතුන නම් උඹේ ලෙවල් එකත් ඒ ගානම තමයි.

    උත්තර දීපු උන්ගෙන් එකම එකයි හරියටම ප්‍රශ්නේ අන්තර්ගතය දැක්කේ

    ඔතන තියෙන්නේ අපි යමක් ගැන කොච්චර දැනුවත් ද කියන එක
    එන්න ඒක පොඩ්ඩක් අපිට කියන්නකො