රැකිය ඇබෑර්තු පුලුවන් අය පුලුවන් විදිහට &#3467

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් ඔව් උබ ගෙවන ගාන සාදාරනයි.....
    ගොඩක් තැන්වල 900 නුපුහුණු කම්කරුවෙකුට
    වගකීම තියන එකත් වටිනවා( රක්ෂනය)
    ගොඩක් මන් පවර් කරන උන් මැරුණත් බලන්නේ නැහැ.

    බදුල්ල, හම්බන්තොට අනුරාදපුර වගේ පැතිවල බලපන්
    නැවතිලා වැඩ කරන්න කැමති මිනිසුසු ඕනි තරම් ඉන්නව.
    වෙල්ඩර්ලා නම් මචං 1200ත ගන්න බැරිවෙයි.

    1500 වක් වත් දෙන්න වෙයි.

    නෑ මචන් මම හැමදාම හිතන දෙයක් තමා මම , මගෙ අම්ම, මගෙ නංගි බත් කටක් කන්නෙ ඔය අහින්සක මිනිස්සු මුලු දවසම අව්වෙ කර වෙවී හරියට කෑමක් බීමක් නැතිව හලන දාඩිය නිසා කියන එක... මම පුලුවන් වැඩිම ගාන දෙනව මචන් වැඩකරන අයට... ඒ මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කෑවොත් මට හෙනගහනව මචන්...

    ඔව් මචන් වෙල්ඩ කෙනෙක්ට නෝමල් 1500-1700 අතර ගානක් ගෙවන පැය 8ට
    ගොඩක් ස්තූතී මචන්
     

    Palihawadana1990

    Well-known member
  • හරි උබ ඔය කියන්නෙ අහුන්ගල්ලෙ ප්‍රොජෙක්ට් එක වෙන්න ඇති .. මොකො කියන්නෙ මම උබට දෙන්නද මෑන් පවර් එක .. ධම්මික ලොක්ක එහෙම ඉන්නෙ ඔතෙන නේද??

    නෑ මචන් කළුතර අලුතින් හදන හොටෙල් එකක්.. කටුකුරුන්දෙ.. පුළුවන්නම් සෙට් කරල දියන්... උබේ කන්ටැක් එකක් මට පී.එම් කරපන්...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    okkotama thankxx wachanekin hari udaw keruwata

    a රැකිය ඇබෑර්තු පුලුවන්... 10-24-2014 12:45 AM man power kaarayo minissu gasa kanawa.
    meyatath thanxx
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මමත් බෙලිඅත්තෙ මම උදව් කරන්නම් උබෙ නම්බර් ඒකක් දියන්..අපේ ගෙදර 10ක් විතර නැවතිලා ඉන්නවා උන්ට 850= දෙන්නෙ මට පුලුවන් උන්ව සෙට්කරන්න