ඔව් ඔව් උබ ගෙවන ගාන සාදාරනයි.....
ගොඩක් තැන්වල 900 නුපුහුණු කම්කරුවෙකුට
වගකීම තියන එකත් වටිනවා( රක්ෂනය)
ගොඩක් මන් පවර් කරන උන් මැරුණත් බලන්නේ නැහැ.
බදුල්ල, හම්බන්තොට අනුරාදපුර වගේ පැතිවල බලපන්
නැවතිලා වැඩ කරන්න කැමති මිනිසුසු ඕනි තරම් ඉන්නව.
වෙල්ඩර්ලා නම් මචං 1200ත ගන්න බැරිවෙයි.
1500 වක් වත් දෙන්න වෙයි.
නෑ මචන් මම හැමදාම හිතන දෙයක් තමා මම , මගෙ අම්ම, මගෙ නංගි බත් කටක් කන්නෙ ඔය අහින්සක මිනිස්සු මුලු දවසම අව්වෙ කර වෙවී හරියට කෑමක් බීමක් නැතිව හලන දාඩිය නිසා කියන එක... මම පුලුවන් වැඩිම ගාන දෙනව මචන් වැඩකරන අයට... ඒ මිනිස්සුන්ගෙ ශ්රමය හූරන් කෑවොත් මට හෙනගහනව මචන්...
ඔව් මචන් වෙල්ඩ කෙනෙක්ට නෝමල් 1500-1700 අතර ගානක් ගෙවන පැය 8ට
ගොඩක් ස්තූතී මචන්
