රැකේ_පුඩිකල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,014
    113
    42692974_252069148839751_2451710891838668800_n.jpg

    පස්ස පෙන්නා පොටෝ දැමීමේ අයිතිය වෙනුවෙන් බුකියේ සටන් කළ රැකේ පුඩිකල් මහතා නින්දට ගියේ අනුර දිසානායක ගේ වීඩියෝවක් ද ශෙයා කිරීමෙන් අනතුරුවය.

    පාන්දරින්ම ඇසුනු කෑගැසීම් හඬ නිසා අවදිවුණු පුඩිකල් මහතා සාලයට පැමිණෙද්දී දුටුවේ ඉස්තෝප්පුවේ සිට හැල්මේ දිව එන බිරිඳ ය.

    "මේ මොකද ගෑණියේ කෑගහගෙන දුවන්නේ උදේ පාන්දරම ? "

    " අර බලන්නකො අනේ ගේ ඉස්සරහ පාර අයිනේ..." ඇය පැවසුවේ දෑතින් මුහුණ වසාගෙනයි.

    ඉක්මන් ගමනින් මිදුලට ගිය ඔහු දුටුවේ නිවස ඉදිරිපස මාර්ගයේ කලිසම් බාගෙට උනා දමා සිටගෙන සිටින තරුණයන් පිරිසකි. මොවුන් පසුපස හරවා සිටියේ මහපාර දෙසට බැවින් පශ්චාත්භාගය වෙනුවට පොළවට ලම්බක වූ අවයව මනා ලෙස දර්ශනය විය. මාරාවේශ වූ රැකේ පුඩිකල් මහතා,

    " තොපි මොක්කුද යකෝ අමු හෙලුවෙන් පාර අයිනෙ ඉන්න ? "

    " අපි සංචාරයක් යනගමන් අයියා...පොටෝ එකක් ගන්න ගමන් "

    තරුණයන්ගේ පිළිතුර ඇසු පුඩිකල් මහතා කෝපයෙන් වෙව්ලීය.

    " යකෝ තොපිට පිස්සුද ගෙවල් ඉස්සරහ කලිසන් ගලෝගෙන දඟලන්නේ...පලයව් යන්න මෙතනින්."

    "ෆුකත් අපේ නං ගලවන්නෙත් අපිනං කාටවත් ඇයි වේදනා...ලස්සනට ෆෝකස් කරල ගනින් මචං "
    තරුණයෙක් පවසනවාත් සමඟම ගෙතුල සිට පැමිණි රැඩිකල් මහතා ගේ මව දුටු දර්ශනය නිසා ක්ලාන්තව ඇද වැටුණාය.

    " අඩෝ උඹලට මන් හොඳින් කියන්නේ මේ ගෙදර මගෙ ගෑනි ඉන්නව ලමයි ඉන්නව, අම්ම ඉන්නවා ලැජ්ජ නැද්ද ? "

    " නිකං සංස්කෘතික ටෝක් දෙන්නෙපා අයියා. ෆුක පෙන්නල පොටෝ ගහන එක අපේ මානව අයිතියක්. මොකද ගෑනි හිටිය කියල ඒකි ඕව දැකල නැද්ද ? "
    නඩයේ සිටි කටකාර තරුණයාගේ හඬේ උපහාසාත්මකය.

    මොහොතකට නිරුත්තර වූ රැකේ පුඩිකල් යන්තම් හේතුවක් සොයා ගන්නට සමත්විය.

    " ඕයි එහා පැත්තෙ පන්සලක් තියනවා. අපේ දුව දැන් දහම් පාසල් ගිහින් එන්නත් ළඟයි. ඔය ජරා වැඩේ නවත්තපල්ලා "

    " අනේ නිකං යන්න ලොක්කා...ඔයාලට හැමදේටම 2500 අම්මගෙ රෙද්ද. ඕක හින්ද තමයි මේ රට හදන්න බැරි. මෙතන අපි කලිසන් ගැලෙව්ව කියලා බුදුදහමට මොකුත් වෙන්නෙ නෑ. පටාචාර ජේතවනාරාමෙට ගියෙත් ඇඳුන් නැතුව..."

    නිරුත්තර වූ රැකේ පුඩිකල් මහතා දුටුවේ දහම් පාසල් අවසන් වී පැමිණෙන තම දියණියවය. අවසානයට පිලිතුරු දුන් තරුණයා අනෙක් පස හැරී " නංගී...පොටෝ එකක් ගමුද " යැයි පවසනවා ඔහුට යන්තමින් මතකය.

    Sambhavya S Prathibhanath
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol:අම්මෝ ඒක.තේ එකත් ඉහිරුනා.දැන් ඉතින් තව එකක් හදපන්කෝ..:frown:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    යකෝ ඒ පාර අර මෝඩ යක්කු ටික පිදුරංගල පුක පෙන්නල photos ගත්තු එකත් සාධාරනීකරනය කරන රැඩිකල් අවජාතකයො ටිකක් බිහිවෙලාද?:growl::growl:

    ඕකුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මේකේ කියලා තියෙන වැඩේ තමයි කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: KDH

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Kalakanni. Ratata snanya wu sanskruthiyak thiyenawane. Kakktiya ekathu wela moada wada karala ae madiwata fb eketh danna. Mun dawasaka unge amma naanawath video karala dai fb.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ඒ පාර අර මෝඩ යක්කු ටික පිදුරංගල පුක පෙන්නල photos ගත්තු එකත් සාධාරනීකරනය කරන රැඩිකල් අවජාතකයො ටිකක් බිහිවෙලාද?:growl::growl:

    ඕකුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මේකේ කියලා තියෙන වැඩේ තමයි කරන්න ඕනෙ.

    :yes::yes::yes:

    oya rake pudical lata wachana nasthi karala terumak na. oka gedara issaraha karala uta awlak nattan u kiyana eka hari. :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,014
    113

    :lol::lol::lol:අම්මෝ ඒක.තේ එකත් ඉහිරුනා.දැන් ඉතින් තව එකක් හදපන්කෝ..:frown:

    බප්

    යකෝ ඒ පාර අර මෝඩ යක්කු ටික පිදුරංගල පුක පෙන්නල photos ගත්තු එකත් සාධාරනීකරනය කරන රැඩිකල් අවජාතකයො ටිකක් බිහිවෙලාද?:growl::growl:

    ඕකුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මේකේ කියලා තියෙන වැඩේ තමයි කරන්න ඕනෙ.

    :rofl::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පස්ස පෙන්නා පොටෝ දැමීමේ අයිතිය වෙනුවෙන් බුකියේ සටන් කළ රැකේ පුඩිකල් මහතා නින්දට ගියේ අනුර දිසානායක ගේ වීඩියෝවක් ද ශෙයා කිරීමෙන් අනතුරුවය.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,361
    8,511
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ ඒ පාර අර මෝඩ යක්කු ටික පිදුරංගල පුක පෙන්නල photos ගත්තු එකත් සාධාරනීකරනය කරන රැඩිකල් අවජාතකයො ටිකක් බිහිවෙලාද?:growl::growl:

    ඕකුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මේකේ කියලා තියෙන වැඩේ තමයි කරන්න ඕනෙ.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "පස්ස පෙන්නා පොටෝ දැමීමේ අයිතිය වෙනුවෙන් බුකියේ සටන් කළ රැකේ පුඩිකල් මහතා නින්දට ගියේ අනුර දිසානායක ගේ වීඩියෝවක් ද ශෙයා කිරීමෙන් අනතුරුවය".

    30.gif

    ඒ හරුපෙ තේරුම මොකද්ද...?