රැජිනගේ මරණ දැන්වීමට හරියන වදන් ටිකක් කොටන් යමන්කෝ 


ponna FB sinhalu nam ane manda.රට ඉන්න ඛුඛුළන්ගෙ වෝල් බැලුව නම් හොයාගන්න පුළුවන්. වයසක අම්මවයි තාත්තවයි ලංකාවෙ දාල ඕස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ ගිය සිංහළු කුයින්ගෙ අභාවෙ දැකලා මාර වැලපිල්ලක්නෙ බන් වැලපෙන්නෙ. අනිත් උන්ට පේන්න රඟනවද මන්දා. ඔන්න එංගලන්තෙ නම් ඉන්නෙ තව කමක් නෑ. දන්න එකෙක් ඉන්නවා ඌ අම්මගෙ මරණෙට වත් ආවෙ නෑ. ඌ ලයිව් ඇවිල්ලයි සහභාගී උනේ.
සිරාවටම බන්. දවස් දෙක තුනකට බුකියෙ යන්නෙ නෑ කියලා හිතාගත්තා.ponna FB sinhalu nam ane manda.
mama balagena bukiya ada mala ge wage.
මිය ගියේ ඔබ නොව අපයිරැජිනගේ මරණ දැන්වීමට හරියන වදන් ටිකක් කොටන් යමන්කෝ![]()
ජෙප්පො පෙරෙට්ටො?නැවතත් අපි අතරම ඉපදී, අපේ රට ඔබගේ යටත් විජිතයක් කරගනීවා....
-එක්සත් තරුණ ටොයි බයි කැල-
රජ පුටුවට මා එසවූ රාජකීය මව්ණි, ඔබට අජරාමර නිර්වාණ සම්පත්තිය උදාවේවා!
මීට පුතු චාල්ස් හා දරු, මුණුපුරන් කැල.
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ඉහ ඉද්දර මම ඉන්නම් ඔටුණු පළදලා
.![]()