රැජිනගේ මරණ දැන්වීම

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රජ පුටුවට මා එසවූ රාජකීය මව්ණි, ඔබට අජරාමර නිර්වාණ සම්පත්තිය උදාවේවා!
    මීට පුතු චාල්ස් හා දරු, මුණුපුරන් කැල.​

    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ඉහ ඉද්දර මම ඉන්නම් ඔටුණු පළදලා

    prince-charles-gettyimages-1138655080.jpg
    .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    රට ඉන්න ඛුඛුළන්ගෙ වෝල් බැලුව නම් හොයාගන්න පුළුවන්. වයසක අම්මවයි තාත්තවයි ලංකාවෙ දාල ඕස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ ගිය සිංහළු කුයින්ගෙ අභාවෙ දැකලා මාර වැලපිල්ලක්නෙ බන් වැලපෙන්නෙ. අනිත් උන්ට පේන්න රඟනවද මන්දා. ඔන්න එංගලන්තෙ නම් ඉන්නෙ තව කමක් නෑ. දන්න එකෙක් ඉන්නවා ඌ අම්මගෙ මරණෙට වත් ආවෙ නෑ. ඌ ලයිව් ඇවිල්ලයි සහභාගී උනේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රට ඉන්න ඛුඛුළන්ගෙ වෝල් බැලුව නම් හොයාගන්න පුළුවන්. වයසක අම්මවයි තාත්තවයි ලංකාවෙ දාල ඕස්ට්‍රේලියාවෙ නවසීලන්තෙ ගිය සිංහළු කුයින්ගෙ අභාවෙ දැකලා මාර වැලපිල්ලක්නෙ බන් වැලපෙන්නෙ. අනිත් උන්ට පේන්න රඟනවද මන්දා. ඔන්න එංගලන්තෙ නම් ඉන්නෙ තව කමක් නෑ. දන්න එකෙක් ඉන්නවා ඌ අම්මගෙ මරණෙට වත් ආවෙ නෑ. ඌ ලයිව් ඇවිල්ලයි සහභාගී උනේ.
    ponna FB sinhalu nam ane manda.

    mama balagena bukiya ada mala ge wage.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    රජ පුටුවට මා එසවූ රාජකීය මව්ණි, ඔබට අජරාමර නිර්වාණ සම්පත්තිය උදාවේවා!
    මීට පුතු චාල්ස් හා දරු, මුණුපුරන් කැල.​

    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - ඉහ ඉද්දර මම ඉන්නම් ඔටුණු පළදලා

    prince-charles-gettyimages-1138655080.jpg
    .

    යාකෝ මෙවනේ වදන් 😆😆😆