රැට නින්ද යන්නේ නැ...හිතට වද දේන දෙයක් නිසා Help..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,652
    6,978
    113
    United States
    රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන පාලුවක් දැනෙනවා තනි වෙලා වගේ :sorry:😣

    මම මේ දේ හින්දා consultant කෙනෙක්වත් හම්බෙන්න ගියා එයාව අමතක කරලා දාන්න පුලුවන් ක්‍රමයක් අහගන්න කියලා හම්බුන උපදෙස් ටික නිසා ටිකක් මගඇරිලා ගියා එත් දැන් ටික දවසක ඉදලා ආයිත් ඔක්කොම මතක් වෙනවා කාට හරි මේ දේ අමතක කරනන්න පුලුවන් විදිහේ උපදෙස් ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් . 🙏:)

    ජොක් එකක් කියල හිතෙනවද දන්නෙ නැ මේක ඇත්තම දෙයක්.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    breakup handler knk meet wenna
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ මම දැන් ඔන්න ඔහෙ ඉන්නවා ආවොත් බාරගන්නවා කියලා,වෙන කෙල්ලන්ට හිත යන්නෙත් නෑ,feeling එකක් නෑ වෙන අය ගැන
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මචං ජීවිත වල උඩ පහල යෑම් හමෝටම තියෙනවා,උබ තව පොඩ්ඩක් තදින් අල්ලගෙන ඉන්න්...උබ හිතනවා නන් උබට හරිහමන් උපදෙස් ඕනි කියලා ආයේ counsiling වලට යොමු වෙන්න..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මාත් මේ ජොක් එකට නෙමේ කියන්නේ 8පාරක් ගැහුවානම් නිකන්ම නින්ද යනවා.

    එහෙම හිතෙන්නෙත් නැත්තන් ඩිප්‍රෙශන් තමා. මේ දවස් වල රස්නෙත් එක්ක ඩබල් ත්‍රිබල් වෙනවා ඇති. ඉක්මනට බෙහෙත් ටිකක් ගනින්. එහෙම හරියන්නේ නැ කියලා අපි හිතන ගොඩක් දෙවල් බෙහෙත් වලින් වෙනස් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG