රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන පාලුවක් දැනෙනවා තනි වෙලා වගේ 

මම මේ දේ හින්දා consultant කෙනෙක්වත් හම්බෙන්න ගියා එයාව අමතක කරලා දාන්න පුලුවන් ක්රමයක් අහගන්න කියලා හම්බුන උපදෙස් ටික නිසා ටිකක් මගඇරිලා ගියා එත් දැන් ටික දවසක ඉදලා ආයිත් ඔක්කොම මතක් වෙනවා කාට හරි මේ දේ අමතක කරනන්න පුලුවන් විදිහේ උපදෙස් ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් .

ජොක් එකක් කියල හිතෙනවද දන්නෙ නැ මේක ඇත්තම දෙයක්.