නව රැඩිකල්වාදය..!!
ශ්රී ලංකාවේ තිබෙන නරකම ආගම බුද්ධාගමයි. අනෙක් සියළුම ආගම් ඉතා හොඳ වන අතර ඒවා සාමකාමීය.
ජාතිවාදීන් සිටින්නේ සිංහලයන් අතර පමණක් වන අතර ඔවුන් නරකය. අනෙක් සියළුම ජාතීන් සහජීවනයේ දෑත් සිංහලයන් දෙසට දිගුකරගෙන සිටින අතර ඔවුන් හොඳය.
අනෙක් සියළුම සංස්කෘතීන් හොඳය. සිංහල බෞද්ධ සංස්කෘතිය නරකය.
බුද්ධාගම මෙරටට ලැබුනේ මෙරට සිටි අහිංසක ජනතාව ඝාතනය කර ලේ වගුරවා බලෙන් පැටවීමෙන් වන අතර, කතෝලික ආගම ඇතුලු අනෙක් ආගම් ඉතා සාමකාමීව කැමති අයට පමණක් වැලඳගන්නා ලෙස කරන ලද සාමයේ ආයාචනය නිසා ලැබුනකි.
බෞද්ධ ආගම අදහන්නේන් අන්තගාමීන් සහ ත්රස්තවාදීන්ය. අනෙක් සියළුම ආගම් අදහන්නේ ප්රගතිශීලී මිනිසුන්ය.
මෙරට ජන ඝාතන, බෝම්බ පිපිරවීම් සියල්ල සිදුව ඇත්තේ සිංහලයාගේ වරදිනි. එල්ටීටීඊ සංවිධානය, ඊරෝස් සංවිධානය, අයිඑස් ත්රස්තයන්, සියල්ල ජනතාව වෙනුවෙන් හඬ නැගූ වීර පුතුන්ය.
හමුදාව නරකය. ත්රස්තවාදීන් හොඳය.
හමුදාවට බැඳෙන සියල්ලන් දුප්පත්කම මත සහ රැකියාවක් ලෙස බැඳෙන අතර ත්රස්තවාදීන් අවි අතට ගන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.
සිංහල බෞද්ධයෙක් තමන්ගේ සංස්කෘතිය රැකගැනීමට ඉදිරිපත් වීම සහ සිය සංස්කෘතිය ගැන කතා කිරීම "හණමිටි අදහස්" ලෙස හඳුන්වන අතර අනෙක් ජාතීන් තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත්වීම ඔවුන්ගේ අයිතියකි.
අපි අනෙක් ජාතීන්ගේ සංස්කෘතීන්ට ගරුකලයුතු අතර හැකිතරම් අපේ සංස්කෘතිය විවේචනය කල යුතුය.
බෞද්ධාගම විවේචනය කරමින් කලා නිර්මාන බිහි කිරීම හොඳය. අනෙක් ආගම් ගැන විවේචනය කෙසේවෙතත් ඒ ආගම් ගැන කතා කිරීමවත් බෞද්ධයන් නොකල යුතුය. එවිට එය අදාල ආගම් වලට අපහාසයක් වන බැවිනි.
කලා නිර්මාණයක් රැඩිකල් වීමටනම් එයට කොහෙන් හෝ බුද්ධාගම ගාවාගෙන අපහාසාත්මක මතයක් ඉදිරිපත් කල යුතු අතර එසේ නොවන කලා නිර්මාන රැඩිකල් නොවේ..!!
බුදු දහමට අපහාස කරන කලා නිර්මාණ හොඳය.. අනෙක්වා නරකය..
සිංහල බෞද්ධයන් යනු මෝඩයන්ය. ඔවුහු උගතුන් නොවේ. අනෙක් ආගමිකයන් සහ විශේෂයෙන්ම නිරාගමිකයන් පමණක් ප්රඥාවන්තයින්ය, උගතුන්ය.
බුදු දහමේ කිසිදු ආගමික පදනමක් නැති අතර එය දර්ශනයක් පමණි.
නිරාගමිකයෙකුනම් තමන් නිරාගමික බව පෙන්වීමට හැකිතරම් උත්සාහ කල යුතු අතර. එසේ තැන තැන කියවන්නට නොයන නිරාගමිකයින් වැඩක් නැත.
කොටින්ම රැඩිකල් වීම = ආගම් (බුද්ධාගම විශේෂයි) විවේචනය කිරීමයි.
_නව රැඩිකල්වාදය
|සජිත් පුෂ්පකුමාර|