රැඩිකල්වාදය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    නව රැඩිකල්වාදය..!!

    ශ්‍රී ලංකාවේ තිබෙන නරකම ආගම බුද්ධාගමයි. අනෙක් සියළුම ආගම් ඉතා හොඳ වන අතර ඒවා සාමකාමීය.

    ජාතිවාදීන් සිටින්නේ සිංහලයන් අතර පමණක් වන අතර ඔවුන් නරකය. අනෙක් සියළුම ජාතීන් සහජීවනයේ දෑත් සිංහලයන් දෙසට දිගුකරගෙන සිටින අතර ඔවුන් හොඳය.

    අනෙක් සියළුම සංස්කෘතීන් හොඳය. සිංහල බෞද්ධ සංස්කෘතිය නරකය.

    බුද්ධාගම මෙරටට ලැබුනේ මෙරට සිටි අහිංසක ජනතාව ඝාතනය කර ලේ වගුරවා බලෙන් පැටවීමෙන් වන අතර, කතෝලික ආගම ඇතුලු අනෙක් ආගම් ඉතා සාමකාමීව කැමති අයට පමණක් වැලඳගන්නා ලෙස කරන ලද සාමයේ ආයාචනය නිසා ලැබුනකි.

    බෞද්ධ ආගම අදහන්නේන් අන්තගාමීන් සහ ත්‍රස්තවාදීන්ය. අනෙක් සියළුම ආගම් අදහන්නේ ප්‍රගතිශීලී මිනිසුන්ය.

    මෙරට ජන ඝාතන, බෝම්බ පිපිරවීම් සියල්ල සිදුව ඇත්තේ සිංහලයාගේ වරදිනි. එල්ටීටීඊ සංවිධානය, ඊරෝස් සංවිධානය, අයිඑස් ත්‍රස්තයන්, සියල්ල ජනතාව වෙනුවෙන් හඬ නැගූ වීර පුතුන්ය.

    හමුදාව නරකය. ත්‍රස්තවාදීන් හොඳය.

    හමුදාවට බැඳෙන සියල්ලන් දුප්පත්කම මත සහ රැකියාවක් ලෙස බැඳෙන අතර ත්‍රස්තවාදීන් අවි අතට ගන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

    සිංහල බෞද්ධයෙක් තමන්ගේ සංස්කෘතිය රැකගැනීමට ඉදිරිපත් වීම සහ සිය සංස්කෘතිය ගැන කතා කිරීම "හණමිටි අදහස්" ලෙස හඳුන්වන අතර අනෙක් ජාතීන් තමන්ගේ සංස්කෘතිය අනුව ජීවත්වීම ඔවුන්ගේ අයිතියකි.

    අපි අනෙක් ජාතීන්ගේ සංස්කෘතීන්ට ගරුකලයුතු අතර හැකිතරම් අපේ සංස්කෘතිය විවේචනය කල යුතුය.

    බෞද්ධාගම විවේචනය කරමින් කලා නිර්මාන බිහි කිරීම හොඳය. අනෙක් ආගම් ගැන විවේචනය කෙසේවෙතත් ඒ ආගම් ගැන කතා කිරීමවත් බෞද්ධයන් නොකල යුතුය. එවිට එය අදාල ආගම් වලට අපහාසයක් වන බැවිනි.

    කලා නිර්මාණයක් රැඩිකල් වීමටනම් එයට කොහෙන් හෝ බුද්ධාගම ගාවාගෙන අපහාසාත්මක මතයක් ඉදිරිපත් කල යුතු අතර එසේ නොවන කලා නිර්මාන රැඩිකල් නොවේ..!!

    බුදු දහමට අපහාස කරන කලා නිර්මාණ හොඳය.. අනෙක්වා නරකය..

    සිංහල බෞද්ධයන් යනු මෝඩයන්ය. ඔවුහු උගතුන් නොවේ. අනෙක් ආගමිකයන් සහ විශේෂයෙන්ම නිරාගමිකයන් පමණක් ප්‍රඥාවන්තයින්ය, උගතුන්ය.

    බුදු දහමේ කිසිදු ආගමික පදනමක් නැති අතර එය දර්ශනයක් පමණි.

    නිරාගමිකයෙකුනම් තමන් නිරාගමික බව පෙන්වීමට හැකිතරම් උත්සාහ කල යුතු අතර. එසේ තැන තැන කියවන්නට නොයන නිරාගමිකයින් වැඩක් නැත.

    කොටින්ම රැඩිකල් වීම = ආගම් (බුද්ධාගම විශේෂයි) විවේචනය කිරීමයි.

    _නව රැඩිකල්වාදය

    |සජිත් පුෂ්පකුමාර|
     
    • Like
    Reactions: Pessimist

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    koi agameth owa wenawa kiyala dannawa... eth thopi wage un oluwe thiyan inne na... ganita/lamainta ukala giyath kamak na kiyala :lol:

    lankawe wena agamwala pujakayonta wada haamuduruwaru athal gannawa wadi kiyalawath piliganin :lol:

    pukenuth hina oi... ethakota hambayo == bawuddayoda? :lol::lol:

    yako maha loku bawuddayo inna rate... haamuduruwoma lamai dushanaya karana eka harida ethakota? :lol: modayo... rate bahutharaya bawudda weddi rata thawa pirihenawa kiyalada uba kiyanne eken? :lol:

    athi sulu jathinta pin sidda wenna mehema hari rata berila thiyenwa :sorry::sorry:

    :D
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    රැඩිකල් නම් ඡන්දය දෙන්න ඕනේ jvp නැත්නම් unp එහෙම නැත්නම් මොඩ bayiyek

    Ol වලට විතරක් ඉගන ගත්තත් phd ගත්තා වගෙ ඉන්න ඕනෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක කියවන් යද්දී මතක් උනේ නිර්මාල් දේවසිරි ලොක්කව....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය රැඩිකල් කියාගත්තු එවුන්ගේ එකම අරමුණ තමා මේ රටේ බෞද්ද සංස්කෘතිය විනාස කරලා මේ රට බෙදල වෙන් කිරීම. :angry: