Gillette රැවුල කපන Razor පාවිච්චි කරන්න කට්ටිය ගේ අදහස් දෙන්න පීස්
මට දැනෙන විදිහට Gillette තල දෙකේ එකෙන් කපන කාලේ එකට වෙන බ්‍රෑන්ඩ් මාරු හැදුවට ඒවායෙන් කැපෙන්නේ නෑ. ඉතිරි වෙනවා
ඒ වගේම තල 3න් කපන කාලේත් එහෙමමයි
තල දෙක හෝ 3 කාට්‍රිජ් මාරු කරන එක පාවිච්චි කරනකොට එකක් එක්ක අනිත් බ්‍රෑන්ඩ් සෙට් වෙන්නේ ම නෑ
උදා තල 3 Gillette දිස්පොසල් එකත් එක්ක තල තුනේ BIC එක සෙට් වෙන්නේ ම නෑ. කැපුවොත් එක්කෝ කැපෙන්නේ නෑ ඉතිරි. එහෙම නැති නම් වැඩි වාර ගානක් කපන්න වෙනවා. තල 3 එක ඔය වෙන නමක් ගමක් ෆෙම්ස් නැති තල 4-5 උනත් වෙනසක් නෑ සෙට් වෙන්නේ නෑ
දැන් Gillette වලින් අවුරුදු 20ක් වත් කපලා ඇති
උබලටත් එහෙමද ?