මූණ කපාගන්නේ නැතුව රැවුල කපන එක අද හෙනම අව්ලක් 
හුගක් Razors හෙන low quality

රැවුල කපන අය කියමු බලන්න
ඕගොල්ලෝ පාවිච්චි කරන
1) Razor එක මොකක්ද. කොච්චර කල් පාවිච්චි කරනවද
2) Shaving cream එක මොකක්ද
3) After shave එක මොකක්ද
මේවගේ ගණන් සහ ගන්න පුළුවන් තැනුත් කියපල්ලා
රැවුල කපන්නේ නැති අය බම්ප් කරපල්ලකෝ

සබන් ගාල කපන්නෙ