රැවුල කපමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක් හරි තියෙන සබන් එකක් ගආලා පෙන එන්න
    ඔය තියෙන රේසර් එකකින් අල්ලනවා
    මූනේ කුරුලෑ තිබ්බේ නැත්නම් ලස්සනට shave වෙලා එනවා

    බික් සහ ජිලට් තමා තියෙන්නේ රේසර්

    ඉස්සර් තිබ්බා බ්ලේඩ් තල දාල කපන එකකුත්
    එකෙන් කැපුවොත් අනිවා මූණ ලෙලි යනවා

    හප්පා.. ඕක නම් මිනීමරු බාන්ඩයක් බං.. මාත් කපල තියේ ඉස්සර.. මගේ වැඩියක්ම කැපිලා තියෙන්නෙ උගුරු ඇටේ ගාවයි, ඒ වටේ හරියයි..:lol:

     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මං නම් ට්‍රිමර් එකක් බං යූස් කරන්නේ...


    zzyMlxH.jpg
    [/IMG]

    මේක කොහෙද බන් ගන්න තියෙන්නේ? කීයක් විතර වෙනවද? නෝට් එකටම ට්‍රිම් වෙනවද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක කොහෙද බන් ගන්න තියෙන්නේ? කීයක් විතර වෙනවද? නෝට් එකටම ට්‍රිම් වෙනවද?

    3000 Series එක හාරදාස් ගාණක් හෝ පන්දාස් ගාණක් වෙයි.. ඔව් ඕකෙ ඔය මැද රවුම කරකවලා සයිස් එක ඇජෙස්ට් කරගන්න පුළුවන්.. ඕන නම් Attachment ගලවලා ශේව් කරන්නත් පුලුවන්.. ඕක ගන්නවට වඩා ලාබයි Philips Multigroom එක ගන්න එක.. කෑලි වැඩියි.. කොණ්ඩෙ උනත් අඩු කරගන්න පුලුවන්.. ඕක නම් නවදාස් ගාණක් වෙනවා..:yes:

    SDL776817876_2-98c37.jpg

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Philips Trimmer එකක් තියේ.. ෆෘල් ශේව් කරනවා අඩුයි.. ඒක නිසා රේසර් එක පාවිච්චි වෙන්නෑ වැඩිය.. Gillette Mach 3 එක තමා රේසර් වලින් තියෙන්නෙ.. දෙදාස් ගාණෙ එක නෙමේ එකදාස් ගාණෙ එක.. :yes:

    මම නම් ගොඩක් දවස් වලට සබන් ගාලා කපන්නෙ මචං.. :sorry:

    Adidas එකයි Denim එකයි තමා ඉස්සර Aftershave වලින් යූස් කලේ.. දැන් නම් Pro හරි Morning Pride එක හරි තමා..:D

    මේ mach 3 එකේ blades කොහද බන් තියෙන්නේ ගන්න :confused: ඒවා හෙන ගණන් නේද.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මමනම් කපන්නෙ සබන් ගාල බික් රේසර් එකෙන්... සතියක් විතර පාවිච්චි කරනව, සතියකට වතාවක් ජුන්ඩ වටේට ගානව ඒත් ඒකෙන්මයි මයිල් තියෙද්දි මට අවුල්, අන්තිමටම තමයි ජුන්ඩට ගන්නෙ. සිකුරාදා සෙනසුරාදා රැවුල කපන්නෙ නැහැ
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Trimmer bn use karanne. oka sampurnayen kapuwoth pirimikama rakaganne
    kohomai.. rawula nathnm samaje thana naha dan :lol::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mach 3, gillette triple use කරන්නේ.
    gillette foam හරි සබන් හරි තමයි.
    laser කරන්න idea 1k තියෙනවා. ගණන් කොහොමද දන්නේ නෑ :lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේක කොහෙද බන් ගන්න තියෙන්නේ? කීයක් විතර වෙනවද? නෝට් එකටම ට්‍රිම් වෙනවද?

    ඇයි බං ඔය හැම තැනම වගෙ තියෙන්නේ...රු 4000ක් තමයි ගාන...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    awurudu ganak trimmer ekakin kapuwe.. ada wenasakatath ekka gillette ekkak gaththa :P.. eken kapuwama podi ekek wage una kiyahanko :lol:... wayasa adu karaganna nam gillette thamai :yes:

    kapuwe nam saban gala ban.. awulak na lifebuoy thamai gawe :rolleyes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ mach 3 එකේ blades කොහද බන් තියෙන්නේ ගන්න :confused: ඒවා හෙන ගණන් නේද.

    ඕකෙ ඉන්දියන් එක තියෙනවා.. ඒක නම් අඩුයි.. එකදාස් ගාණක් වෙන්නෙ කෑලි අටේ පැක් එක.. ඔරිජිනල් එක දෙදාස් ගාණක් වෙනවා කෑලි අටේ එක.. තව හතරෙ පැක් එකත් එනවා.. ෆෘඩ් සිටි වල, ඔය පර්ෆියුම් අනං මනං තියෙන කඩවල් වල තියෙනවා..