Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa.
Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.
Samaharawita oya krame hari yayi.


මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..
ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,
ලව් උනත් ඔච්චරනේ බන්![]()


ඕක වැවෙන්න ගත්තහම උඹ ත්රෙඩ් එකක් දායි, මල වදයක් මේ රැවුල කියලා......![]()



රැවුල වාවගන්න ඕනනම් හැමදාම රේසර් ඒකෙන යට ඉදන් උඩට Shave කරපන් .සබන් නොගෑවොත් හොදයි , ක්රීම් කොහොමටත් එපා . වැඩිය බර නොදී Shape එකේ Shave කරපන් (නැත්තනම් උබේ මුණ ලොරි මුණක් වෙයි )![]()


මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..
ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,
ලව් උනත් ඔච්චරනේ බන්![]()


අයි ක්රීම් එපා කියන්නේ ?
යකෝ dry shave කරොත් ඌ මැරෙයි![]()















යකෝ ඇයි බන් අපි ක්රීම් ගාලා කපන්නේ += 1. සමුදු රැවුල බෑමකට
2. ලෙහෙසියෙන් රේසරේ එහාමෙහා ගෙනගිහින් පහසුවෙන් කැපීමට
රැවුල කපන්නේ ඇයි ?(දවසක් හරි වැවෙන්නේ නැති වෙන්න නේ ) ක්රීම් එක හදන්නේ වැවෙන එක අඩු කරන බෙහෙත් වර්ග එකතු කරලා
මුට ඕන වවා ගන්නනේ
![]()


haha siraama ban...මට තියන සීන් එක දැන් මාස ගානක් වවාගෙන ඉඳල කැපුවාම සංසාරේ එපා වෙනවා
දැන් ඉතින් වවාගෙනම ඉන්නවා![]()
haha siraama ban...
mamath sathi 2n osamage bagayakata set wenawa..
kohomada ehema idala,okkoma kapuwa gaman arthal eka...
brolier kukulek wage..palaweni dawasa patta chater..

haha siraama ban...
mamath sathi 2n osamage bagayakata set wenawa..
kohomada ehema idala,okkoma kapuwa gaman arthal eka...
brolier kukulek wage..palaweni dawasa patta chater..



ow ow pirimiyek unama rawula tiyenna ona ban!ඔව බං මට දැන් රැවුල නැතුව ඉන්න බෑ![]()
ow ow pirimiyek unama rawula tiyenna ona ban!



matath ehema thamai ban..
හැබැයි මට අක්කල කියන්නේ රැවුල කැපුවාම මම තව ලස්සනයි කියල![]()

හැබැයි මට අක්කල කියන්නේ රැවුල කැපුවාම මම තව ලස්සනයි කියල![]()



matath ehema thamai ban..
eth mage aluth love eka kemathi mama rawula wawanawata...lol ekige ex ta rawulak tiyenne nathuwa athi haha
eki kiyanne..aiyo pirimiyek unama rawula tiyenna ona.patta hina ithin...
