රැවුල~ගැන

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ado oya rewla wawenne nathi ekmai ban hoda

    yatin elu rawla witarak tiyapan habai ganakata
    ellenne nathi wenna
    etakota lasanai ban
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.

    Samaharawita oya krame hari yayi.

    සිරාවට බං මටත් උදේට රැවුල කපන්න ගියාම මලපනිනවා :baffled:
    ඊට හපන් සමහර වෙලාවට තැනින් තැන ඉතුරු වෙනවා :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:

    මට තියන සීන් එක දැන් මාස ගානක් වවාගෙන ඉඳල කැපුවාම සංසාරේ එපා වෙනවා :growl:
    දැන් ඉතින් වවාගෙනම ඉන්නවා :rolleyes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    රැවුල වාවගන්න ඕනනම් හැමදාම රේසර් ඒකෙන යට ඉදන් උඩට Shave කරපන් .සබන් නොගෑවොත් හොදයි , ක්‍රීම් කොහොමටත් එපා . වැඩිය බර නොදී Shape එකේ Shave කරපන් (නැත්තනම් උබේ මුණ ලොරි මුණක් වෙයි ):love::love::love::yes:
     
    අයි ක්‍රීම් එපා කියන්නේ ? :shocked:
    යකෝ dry shave කරොත් ඌ මැරෙයි :baffled:
     
    ntkisuru

    Member
    Jul 17, 2007
    122
    2
    0
    මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..

    ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,

    ලව් උනත් ඔච්චරනේ බන්:rolleyes::rolleyes:

    maxxa kathawa.. :D :D :rofl::rofl:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අයි ක්‍රීම් එපා කියන්නේ ? :shocked:
    යකෝ dry shave කරොත් ඌ මැරෙයි :baffled:
    :baffled::baffled::baffled::baffled:
    යකෝ ඇයි බන් අපි ක්‍රීම් ගාලා කපන්නේ += 1. සමුදු රැවුල බෑමකට

    2. ලෙහෙසියෙන් රේසරේ එහාමෙහා ගෙනගිහින් පහසුවෙන් කැපීමට

    රැවුල කපන්නේ ඇයි ?(දවසක් හරි වැවෙන්නේ නැති වෙන්න නේ ) ක්‍රීම් එක හදන්නේ වැවෙන එක අඩු කරන බෙහෙත් වර්ග එකතු කරලා :rofl::rofl::rofl::rofl::rofl:

    මුට ඕන වවා ගන්නනේ
    :yes::yes::yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled::baffled:
    යකෝ ඇයි බන් අපි ක්‍රීම් ගාලා කපන්නේ += 1. සමුදු රැවුල බෑමකට

    2. ලෙහෙසියෙන් රේසරේ එහාමෙහා ගෙනගිහින් පහසුවෙන් කැපීමට

    රැවුල කපන්නේ ඇයි ?(දවසක් හරි වැවෙන්නේ නැති වෙන්න නේ ) ක්‍රීම් එක හදන්නේ වැවෙන එක අඩු කරන බෙහෙත් වර්ග එකතු කරලා :rofl::rofl::rofl::rofl::rofl:

    මුට ඕන වවා ගන්නනේ
    :yes::yes::yes::yes::yes::yes:

    එහෙමත් එකක්ද :baffled:
    මගෙනං උදේ කාපුවම හවසට වැවෙනවා :growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට තියන සීන් එක දැන් මාස ගානක් වවාගෙන ඉඳල කැපුවාම සංසාරේ එපා වෙනවා :growl:
    දැන් ඉතින් වවාගෙනම ඉන්නවා :rolleyes:
    haha siraama ban...
    mamath sathi 2n osamage bagayakata set wenawa..
    kohomada ehema idala,okkoma kapuwa gaman arthal eka...
    brolier kukulek wage..palaweni dawasa patta chater..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::cool:
    හැබැයි මට අක්කල කියන්නේ රැවුල කැපුවාම මම තව ලස්සනයි කියල :sorry:
    matath ehema thamai ban..:oo:
    eth mage aluth love eka kemathi mama rawula wawanawata...lol ekige ex ta rawulak tiyenne nathuwa athi haha
    eki kiyanne..aiyo pirimiyek unama rawula tiyenna ona.patta hina ithin...