රැවුල~ගැන

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රැවුල වාවගන්න ඕනනම් හැමදාම රේසර් ඒකෙන යට ඉදන් උඩට Shave කරපන් .සබන් නොගෑවොත් හොදයි , ක්‍රීම් කොහොමටත් එපා . වැඩිය බර නොදී Shape එකේ Shave කරපන් (නැත්තනම් උබේ මුණ ලොරි මුණක් වෙයි ):love::love::love::yes:

    පිස්සු හැදෙයි යට ඉදන් උඩට කැපුවම යකෝ මූනේ හම ගැලවෙන්නේ.. :eek::confused::confused:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට තියන සීන් එක දැන් මාස ගානක් වවාගෙන ඉඳල කැපුවාම සංසාරේ එපා වෙනවා :growl:
    දැන් ඉතින් වවාගෙනම ඉන්නවා :rolleyes:

    සිරාවට බන්.
    අනික වැවෙනකම් ආතල් කපන්න ගියාම තමා ..මාසයක් වැව්වම තවත් ආතල් ;):rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යට ඉඳං උඩට dry shave කරොත් විතරයි එහෙම වෙන්නේ
    ක්‍රීම් ගාල එහෙම කරාට අවුලක් නෑ :D

    ඔව් නේ. ඩ්‍රයි ශේව් කරන්න හොද නෑ බන් මූනට:shocked:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මගෙ දෙපැත්තෙ වැවෙන් නෙ අඩුවෙන් යටනම් වැවෙනවා සින්හ රාජ් වගෙ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    geniegif.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කැස්ලිම් මුරි ටිකක් ගාපන් බලන්න...:D
    අනේ දන් නෑ සුද්දෝ...:no:

    කැස්ලිම් මුරි නෙමේ බන් කැලල් බරි ගාන්න ඕනි:D:D:rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ohoma kiwwata bun apine danne oka wawunama kapanna thiyena amaruwa. Mata nam rawla kapanna giyama mala paninawa. :lol::lol:

    Rawla wawenna mehema karapan. Habai meka echchcra honda na. Umba rawla kapanakota razor eka uda indan yatata neda genne? Ehema nathuwa uata undan udata razor eken kapapan. Ethakota roma kupa stimulate wenawa. E kiyanne rawla enne nathi roma kupath uththejanaya wenawa. Habai ohoma rawla kapuwama rawla ganawa wawenawa machan.

    Samaharawita oya krame hari yayi.

    මේ විදියට කලාම මුහුණේ හම එල්ලා වැටෙනවා ලු නේ :baffled::(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කැස්ලිම් මුරි ටිකක් ගාපන් බලන්න...:D
    අනේ දන් නෑ සුද්දෝ...:no:
    කැස්ලිම් සේවියෙක් ලව්ව නොක කපපු එකෙක්ගෙන් ඉල්ල ගත්ත නම් හරි
    :lol::lol::lol::lol::lol::lol::lol: