රැවුල තැනින් තැන

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Urea tikak gapan.

    jLtgNI733wg.jpg
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මචන් ඕක බැක්ටීරියා ඉන්ෆෙක්ශන් එකක්. මටත් ඔය සීන් එක තිබ්බ.
    (උදු ගොව්වෝ සීන් නෙවෙයි )
    ආසිරි සෙන්ට්‍රල් හොස්පිටල් එකේ ඉන්නවා ඩොක්ටර් කෙනෙක් නිරන්ජන් ආරියසිංහ කියලා, එයාව චැනල් කරපන්. එයා බෙහෙත් දෙනවා, නැත්නම් ඉන්ජෙක්ශන් එකක් ගහනවා. මාසෙන් වගේ හරි යන්වා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    nokia4n:20553239 said:
    මචන් ඕක බැක්ටීරියා ඉන්ෆෙක්ශන් එකක්. මටත් ඔය සීන් එක තිබ්බ.
    (උදු ගොව්වෝ සීන් නෙවෙයි )
    ආසිරි සෙන්ට්‍රල් හොස්පිටල් එකේ ඉන්නවා ඩොක්ටර් කෙනෙක් නිරන්ජන් ආරියසිංහ කියලා, එයාව චැනල් කරපන්. එයා බෙහෙත් දෙනවා, නැත්නම් ඉන්ජෙක්ශන් එකක් ගහනවා. මාසෙන් වගේ හරි යන්වා.

    Thanks ban
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    mulu munama shave karapan
    etakota ara tike wawila thiyei ubtath nodanima

    එහෙම කරාට හරි යන්නේ නැ බ්‍රෝ :no:. රැවුල වැවෙන අපිට තමයි කපන්න කපන්න ඇනෙනවා වැඩි වෙන්නේ :D

    Ignore the belief that shaving regularly makes hair grow thicker and quicker. There is no scientific evidence to support this. Shaving your beard will only reduce the amount of hair on your face, not bring it in more rapidly.

    Quoted from: wikiHow
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම උඹට පොන්නයා කියනවා නෙවෙයි බ්‍රෝ.පොන්නයන්ගේ නේද එහෙම ‍රැව්ල එන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කරාට හරි යන්නේ නැ බ්‍රෝ :no:. රැවුල වැවෙන අපිට තමයි කපන්න කපන්න ඇනෙනවා වැඩි වෙන්නේ :D

    Ignore the belief that shaving regularly makes hair grow thicker and quicker. There is no scientific evidence to support this. Shaving your beard will only reduce the amount of hair on your face, not bring it in more rapidly.

    Quoted from: wikiHow

    නෑ නෑ බන් මම කිව්වෙ ඔය ටික වැවෙයි, එතකන් කපන්න කියලා. කපන්න කපන්න වැවෙනවා කියන කතාව බොරු.
    දිගටම කපද්දි ඒ ටික වැවෙනකම් තේරෙන්නෙ නෑ බන්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    නෑ බන් දැන් අවුරුදු 19ක්
    තව වයස තියෙනවා..හැමදාම කපන්න .එතකොට රැවුල ගන වෙලා එයි..ඉවසන්න ..අවම එපා වෙයි ..:angry: