තෑන්ක්ස් බන්RATHUHAAMI:20525321 said:Black Phomthong කියල එකක් තියනවා Ebay එකේ ඇති බලපන් මචං
තෑන්ක්ස් බන්RATHUHAAMI:20525321 said:Black Phomthong කියල එකක් තියනවා Ebay එකේ ඇති බලපන් මචං
nokia4n:20553239 said:මචන් ඕක බැක්ටීරියා ඉන්ෆෙක්ශන් එකක්. මටත් ඔය සීන් එක තිබ්බ.
(උදු ගොව්වෝ සීන් නෙවෙයි )
ආසිරි සෙන්ට්‍රල් හොස්පිටල් එකේ ඉන්නවා ඩොක්ටර් කෙනෙක් නිරන්ජන් ආරියසිංහ කියලා, එයාව චැනල් කරපන්. එයා බෙහෙත් දෙනවා, නැත්නම් ඉන්ජෙක්ශන් එකක් ගහනවා. මාසෙන් වගේ හරි යන්වා.
mulu munama shave karapan
etakota ara tike wawila thiyei ubtath nodanima
. රැවුල වැවෙන අපිට තමයි කපන්න කපන්න ඇනෙනවා වැඩි වෙන්නේ 
එහෙම කරාට හරි යන්නේ නැ බ්‍රෝ. රැවුල වැවෙන අපිට තමයි කපන්න කපන්න ඇනෙනවා වැඩි වෙන්නේ
Ignore the belief that shaving regularly makes hair grow thicker and quicker. There is no scientific evidence to support this. Shaving your beard will only reduce the amount of hair on your face, not bring it in more rapidly.
Quoted from: wikiHow
තව වයස තියෙනවා..හැමදාම කපන්න .එතකොට රැවුල ගන වෙලා එයි..ඉවසන්න ..අවම එපා වෙයි ..නෑ බන් දැන් අවුරුදු 19ක්
