රැවුල වවමු

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන්ලා කවුරුහරි කියන්නකෝ රැවුල ඉක්මනට සහ ගනකමට වවා ගන්න විදිහක්..මගේ රැවුල වැවුනට rough නැහැ වැඩිය...මම 25 years
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සිංහල බේත් කඩේකින් වල්ස් තෙල් ඉල්ලපන් .
    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා, නාවින්නෙ ආයුර්වේදෙට ගියාම වලස් තෙල් කුප්පියක් දුන්නා. මාස 2න් වැවුනා. :)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පෝරිසාදයා;16753721 said:
    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා, නාවින්නෙ ආයුර්වේදෙට ගියාම වලස් තෙල් කුප්පියක් දුන්නා. මාස 2න් වැවුනා. :)

    අඩො වලස් තෙල් කියලා ජාතියක් ඇත්තටම තියෙනවද බන්..මන් හිතුවෙ බොරු කියලා
     
    • Like
    Reactions: 119elakiri

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අඩො වලස් තෙල් කියලා ජාතියක් ඇත්තටම තියෙනවද බන්..මන් හිතුවෙ බොරු කියලා

    වලස් තෙල් කියන්නේ මචන් වලහගෙන් ගන්න එකක් නෙමෙයි,, ඒක ගෑවම ගෑවිච්ච තැන රෝම එනවා,,,වලහ වගේ ඒකයි එහෙම කියන්නේ,,, ආයුර්වේද බේත් වලින් හිඳින තෙලක්:)
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පෝරිසාදයා;16753742 said:
    වලස් තෙල් කියන්නේ මචන් වලහගෙන් ගන්න එකක් නෙමෙයි,, ඒක ගෑවම ගෑවිච්ච තැන රෝම එනවා,,,වලහ වගේ ඒකයි එහෙම කියන්නේ,,, ආයුර්වේද බේත් වලින් හිඳින තෙලක්:)

    machnag athatama walas thel kiyala jathiyak thiyenawada.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පෝරිසාදයා;16753742 said:
    වලස් තෙල් කියන්නේ මචන් වලහගෙන් ගන්න එකක් නෙමෙයි,, ඒක ගෑවම ගෑවිච්ච තැන රෝම එනවා,,,වලහ වගේ ඒකයි එහෙම කියන්නේ,,, ආයුර්වේද බේත් වලින් හිඳින තෙලක්:)

    මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

    machan man umbata shampoo ekak kiyannam gorosu wenna..mageth umbe wage thama konde...ape param parawe hati..konde yanne na eth density eka adui..thuni...eka hinda meka gaapan gapu gaman rough wenawa..

    Pantene%20Lively%20Clean%20Shampoo%2080ML.jpg

    meka gaapan hariyanawa oka..:):)
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    machan man umbata shampoo ekak kiyannam gorosu wenna..mageth umbe wage thama konde...ape param parawe hati..konde yanne na eth density eka adui..thuni...eka hinda meka gaapan gapu gaman rough wenawa..

    Pantene%20Lively%20Clean%20Shampoo%2080ML.jpg

    meka gaapan hariyanawa oka..:):)

    තැක්ස් බන්..ඔක කියක් වෙනවද..?? හැමදාම ගාන්න ඔනෙද.. එක දිගටම ගාන්න ඔනෙද..?? :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    තැක්ස් බන්..ඔක කියක් වෙනවද..?? හැමදාම ගාන්න ඔනෙද.. එක දිගටම ගාන්න ඔනෙද..?? :)

    meka 375kda koheda.. hamadama gaapan..gaapu palaweni dawasema rough gatiya tiyanawa...gaala 24hrs wage tiyanawa konde ganakamata..oluwata daadiya dammoth eka nathi wenawa..meka gala nala konde welunama pimbila wage tiyanawa machan konde godak tiyanawa wage penawa...eka mama office gihin enakamma e widihata tiyanawa...maru..:):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

    :nerd::nerd::nerd::nerd::nerd:

    මගෙත් ඕකම තමය බන් සිද්දිය..කොන්ඩේ යනවා..රැව්ල් ගස් එන්නේ පොල් ගස් වගේ බන්..
    කොහෙන්ද බන් ඕක ගන්න තියෙන්නේ
    වලස් තෙල්
    කොන්ඩේ එනවද??:dull::dull::dull::dull:
     
    එල එල.. උබ කොන්ඩෙ මොනාද ගාන්නෙ.. තෙල් ද ජෙල් ද වැක්ස් ද..??
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :nerd::nerd::nerd::nerd::nerd:

    මගෙත් ඕකම තමය බන් සිද්දිය..කොන්ඩේ යනවා..රැව්ල් ගස් එන්නේ පොල් ගස් වගේ බන්..
    කොහෙන්ද බන් ඕක ගන්න තියෙන්නේ
    වලස් තෙල්
    කොන්ඩේ එනවද??:dull::dull::dull::dull:

    අඩො එකම සිද්දිය දෙන්නටම..මට හම්බුනොත් මම උබට කියන්නම්..උබටත් බඩු හම්බුනොත් මට කියපන්.... විශෙශ කමිටුවක් පත් කරා වලස් තෙල් හොයන්න
    :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

    අඩො එකම සිද්දිය දෙන්නටම..මට හම්බුනොත් මම උබට කියන්නම්..උබටත් බඩු හම්බුනොත් මට කියපන්.... විශෙශ කමිටුවක් පත් කරා වලස් තෙල් හොයන්න
    :lol:

    :dull::dull::dull::dull::dull:

    මට කිසි අව්ලක් නැ ravla ගැන නං

    මට එකම අව්ල කොන්ඩේ බන්

    මම ඕක අපේ එකෙක්ගෙන් අහලා උ කිවා ඕක හරි බන් වලහගෙන් තමය ගන්නේ හැබය් වලහගේ ලෝන් හැලෙන කාලයක් තියෙනවා එකට ඔක්කොම කොන්ඩේ යනවා කියල
    :nerd::nerd::nerd:

    ඇත්තද බන් ඒ