මචන්ලා කවුරුහරි කියන්නකෝ රැවුල ඉක්මනට සහ ගනකමට වවා ගන්න විදිහක්..මගේ රැවුල වැවුනට rough නැහැ වැඩිය...මම 25 years
මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා, නාවින්නෙ ආයුර්වේදෙට ගියාම වලස් තෙල් කුප්පියක් දුන්නා. මාස 2න් වැවුනා.සිංහල බේත් කඩේකින් වල්ස් තෙල් ඉල්ලපන් .

පෝරිසාදයා;16753721 said:මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා, නාවින්නෙ ආයුර්වේදෙට ගියාම වලස් තෙල් කුප්පියක් දුන්නා. මාස 2න් වැවුනා.![]()
අඩො වලස් තෙල් කියලා ජාතියක් ඇත්තටම තියෙනවද බන්..මන් හිතුවෙ බොරු කියලා

පෝරිසාදයා;16753742 said:වලස් තෙල් කියන්නේ මචන් වලහගෙන් ගන්න එකක් නෙමෙයි,, ඒක ගෑවම ගෑවිච්ච තැන රෝම එනවා,,,වලහ වගේ ඒකයි එහෙම කියන්නේ,,, ආයුර්වේද බේත් වලින් හිඳින තෙලක්![]()
පෝරිසාදයා;16753742 said:වලස් තෙල් කියන්නේ මචන් වලහගෙන් ගන්න එකක් නෙමෙයි,, ඒක ගෑවම ගෑවිච්ච තැන රෝම එනවා,,,වලහ වගේ ඒකයි එහෙම කියන්නේ,,, ආයුර්වේද බේත් වලින් හිඳින තෙලක්![]()
මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

machan man umbata shampoo ekak kiyannam gorosu wenna..mageth umbe wage thama konde...ape param parawe hati..konde yanne na eth density eka adui..thuni...eka hinda meka gaapan gapu gaman rough wenawa..
![]()
meka gaapan hariyanawa oka..![]()

තැක්ස් බන්..ඔක කියක් වෙනවද..?? හැමදාම ගාන්න ඔනෙද.. එක දිගටම ගාන්න ඔනෙද..??![]()

මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

meka 375kda koheda.. hamadama gaapan..gaapu palaweni dawasema rough gatiya tiyanawa...gaala 24hrs wage tiyanawa konde ganakamata..oluwata daadiya dammoth eka nathi wenawa..meka gala nala konde welunama pimbila wage tiyanawa machan konde godak tiyanawa wage penawa...eka mama office gihin enakamma e widihata tiyanawa...maru..![]()
මගෙත් ඕකම තමය බන් සිද්දිය..කොන්ඩේ යනවා..රැව්ල් ගස් එන්නේ පොල් ගස් වගේ බන්..
කොහෙන්ද බන් ඕක ගන්න තියෙන්නේ
වලස් තෙල්
කොන්ඩේ එනවද??![]()

මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??
අඩො එකම සිද්දිය දෙන්නටම..මට හම්බුනොත් මම උබට කියන්නම්..උබටත් බඩු හම්බුනොත් මට කියපන්.... විශෙශ කමිටුවක් පත් කරා වලස් තෙල් හොයන්න![]()