~~රැ...සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා~~
රැ...සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා...
මා සැබැවෙන් ඔබ ගැන සිත ලත වෙනවා...
මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ...
ආ...දරිය කියා කෙලෙසද මා අමතන්නේ..
හොදයි නම් + rep දාලම යන්න
මා සැබැවෙන් ඔබ ගැන සිත ලත වෙනවා...
මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ...
ආ...දරිය කියා කෙලෙසද මා අමතන්නේ..
හොදයි නම් + rep දාලම යන්න
Last edited:







Song eka maru