රෑට ඇහෙන සද්ද

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මේ ත්‍රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
    මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
    මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ? :frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    flight වල සද්දේ වෙන්න ඇති බන් මේ flight එක එහෙම මාතර හරියන් යන්නේ Melbourne වල ඉදන් Dubai වලට යන ගමනේ තව emirates ලගෙත් A380 ක් යනවා ඔය කියන වෙලාවට සමහර දවස් වල :D රෑට වැඩිය සද්දේ නැති නිසා හොදට ඇහෙනවා :D

    Airbus_A380-842_-_Qantas_(VH-OQG).jpg
     
    • Like
    Reactions: Feedback.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    Qantas 32 :confused:

    Air Crash Investigation Qantas 32 Titanic In The Sky

    Qantas Flight 32 was a Qantas passenger flight which suffered an uncontained engine failure on 4 November 2010 and made an emergency landing at Singapore Changi Airport. The failure was the first of its kind for the Airbus A380, the world's largest passenger aircraft. It marked the first aviation occurrence involving an Airbus A380. On inspection it was found that the aircraft's No.2 engine (on the port side nearest the fuselage), a Rolls-Royce Trent 900, had a missing turbine disc. The aircraft had also suffered damage to the nacelle, wing, fuel system, landing gear, flight controls, the controls for engine No.1 and an undetected fire in the left inner wing fuel tank that eventually self-extinguished.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉස්සර මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා... රැට නින්ද යන්නෙත් නැ ඕක ගැනැ කල්පනා කරනවා... පස්සේ තමයි මට www.flightradar24.com ගැන දැනගන්න හම්බුනේ... එහෙම සද්දයක් ඇහුණ ගමන් චෙක් කරලා බලනවා... ඊට පස්සේ නිදා ගන්නවා :P
     
    • Like
    Reactions: Feedback.

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Matharata pitasakwalayo avillada..? ha ha fatta seen eka..

    Mathara koheda

    video parak dala balapan.. ubalage patthe nidanayakwath haranawada dan nane..

    flight වල සද්දේ වෙන්න ඇති බන් මේ flight එක එහෙම මාතර හරියන් යන්නේ Melbourne වල ඉදන් Dubai වලට යන ගමනේ තව emirates ලගෙත් A380 ක් යනවා ඔය කියන වෙලාවට සමහර දවස් වල :D රෑට වැඩිය සද්දේ නැති නිසා හොදට ඇහෙනවා :D

    Airbus_A380-842_-_Qantas_(VH-OQG).jpg

    Qantas 32 :confused:

    Air Crash Investigation Qantas 32 Titanic In The Sky

    Qantas Flight 32 was a Qantas passenger flight which suffered an uncontained engine failure on 4 November 2010 and made an emergency landing at Singapore Changi Airport. The failure was the first of its kind for the Airbus A380, the world's largest passenger aircraft. It marked the first aviation occurrence involving an Airbus A380. On inspection it was found that the aircraft's No.2 engine (on the port side nearest the fuselage), a Rolls-Royce Trent 900, had a missing turbine disc. The aircraft had also suffered damage to the nacelle, wing, fuel system, landing gear, flight controls, the controls for engine No.1 and an undetected fire in the left inner wing fuel tank that eventually self-extinguished.

    උබ කබුරුගමුවේද....??? :nerd::nerd:

    ඉස්සර මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා... රැට නින්ද යන්නෙත් නැ ඕක ගැනැ කල්පනා කරනවා... පස්සේ තමයි මට www.flightradar24.com ගැන දැනගන්න හම්බුනේ... එහෙම සද්දයක් ඇහුණ ගමන් චෙක් කරලා බලනවා... ඊට පස්සේ නිදා ගන්නවා :P

    http://www.flightradar24.com/7,81/7
    ඒ වෙලාවට මේකට ගිහින් බලන්න ප්ලේන් එකක් යනවද කියල

    ඒක තමයි රෑට වෙන සද්ද මොකුත් නැති නිසා ඒ සද්දේ ගොඩාක් ඇහෙනව.
    එළියටත් බැහැල බැලුව ඒත් මොකුත් පෙනුනේ නෑ කරුවලේ නිසා.
    බොන්න ඕන ප්‍රශ්නයක් දක්වා වැඩේ දුරදිග ගිහින් තිබුනේ :P
    දැන් හරි සැකේ දුරුවුණා.
    කමෙන්ට් කර බම්ප් කර කාටත් ගොඩක් ස්තුති මචන්.......!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ අවන්කෙන් බන් මට ඇහිලා තියෙන්නේ දවස් 2,3 12/1 විතර තමය මචන්

    මම කොහොමත් නිදාගනිද්දි ඔය වෙලාව වෙනවා..එක නිසා ඇහෙනවා බන්
    මම ඉන්නේ නුපේ බන්
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අඩෝ අවන්කෙන් බන් මට ඇහිලා තියෙන්නේ දවස් 2,3 12/1 විතර තමය මචන්

    මම කොහොමත් නිදාගනිද්දි ඔය වෙලාව වෙනවා..එක නිසා ඇහෙනවා බන්
    මම ඉන්නේ නුපේ බන්

    ඇහෙන්නෙත් පොඩි සද්දයක් නෙවෙයි බන් නින්දෙන් ඉන්න එකෙක් වුනත් ඇහැරෙන්න පුළුවන් තරම් සද්දේ
    උබලගේ අපේ ඒරියා එකෙන් ප්ලේන් යනවලු බන් මේ වෙලාවට