රෑට ඇහෙන සද්ද

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචන් දැනට නැවතිලා ඉන්නේ ඒ හරියේ බන්. උබත් ඒ කිට්ටුවද ?

    මන් කබුරුගමුවේ වැඩ කලේ බන්... දැන් නම් ගාල්ලේ වැඩ.. අයෙත් ජනවාරි වල ඉදන් කබුරුගමුවට එනවා... සෙනසුරාදා ගොඩක් වෙලාවට කබුරුගමුවේ එනවා...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    every-time-i-hear-a-song-from-justin-bieber_o_149244.gif
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මේ ත්‍රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
    මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
    මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ? :frown:

    davasak mama Welimada eddith reta okama ahuna... maha re 12.00 vage
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ අහපන් මම වැලිගම. උඹ කඹුරුගමුවේ කොයි හරියේද කියපන්. මෙතන බැරි නම් pm කරපන්. මගේ යාලුවෙක් ඉන්නවා තල් අරඹේ. උගෙන් අහල කියන්නම්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. මටත් ඇහෙනවා.. සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරනව වගේ එක දිගට සද්ද එනවා.. :rofl: