ඔව් මචන් දැනට නැවතිලා ඉන්නේ ඒ හරියේ බන්. උබත් ඒ කිට්ටුවද ?
මන් කබුරුගමුවේ වැඩ කලේ බන්... දැන් නම් ගාල්ලේ වැඩ.. අයෙත් ජනවාරි වල ඉදන් කබුරුගමුවට එනවා... සෙනසුරාදා ගොඩක් වෙලාවට කබුරුගමුවේ එනවා...
ඔව් මචන් දැනට නැවතිලා ඉන්නේ ඒ හරියේ බන්. උබත් ඒ කිට්ටුවද ?
මේ ත්රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ?![]()
davasak mama Welimada eddith reta okama ahuna... maha re 12.00 vage