රෑට කන්න හොද කෑම මොනවද බන්?

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Chama foods එකෙයි Magu ASMR එකෙයි පෙන්නන ඕන දෙයක් කාපන්. මගෙත් cholesterol බැස්ස බලන් ඉඳිද්දී. ඉරිසියාවට එක එකා කියන ඒව අහන්න එපා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    රෑට හිඟන්නෙක් වගේ කාල උදේට රජෙක් වගේ කන්න කියල ආදි සිංහලු කියල තියනවා කියන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෑට හිඟන්නෙක් වගේ කාල උදේට රජෙක් වගේ කන්න කියල ආදි සිංහලු කියල තියනවා කියන්නේ

    ඒ දවස්වල පිරිමින්ගෙ රතී ගාය වැඩි හින්දා ගැනු උන්ට රෑට කන්න දෙන්නෙ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    ඒ දවස්වල පිරිමින්ගෙ රතී ගාය වැඩි හින්දා ගැනු උන්ට රෑට කන්න දෙන්නෙ නෑ.
    මම හිතුවෙ ලොකු රෙස්ට් එකක් නිසා energy ඕන වෙන්නෙ නැති වෙන නිසා කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Chama foods එකෙයි Magu ASMR එකෙයි පෙන්නන ඕන දෙයක් කාපන්. මගෙත් cholesterol බැස්ස බලන් ඉඳිද්දී. ඉරිසියාවට එක එකා කියන ඒව අහන්න එපා

    දැන් චමා කාරයා වීඩියෝ දාන්නේ නෑ නේද? ඌත් රයිස් කඩයක් දාගෙන ඉන්නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    කොත්තු රයිස් මයි කන්න..ඇගත් බර වෙනවා..මට කියපන්කෝ රෑට ගන්න පුලුවන් healthy alternatives ටිකක්..බඩත් පිරෙන හිතත් පිරෙන ඒවා😓😓
    Kesel. Habai hapanne nathuwa mehema gilinna one. Anga adu wenawa balan iddi