mokakhari loku wadak karaddith ehemada? ita kalin sure nathi unata,wade karaddi awlak nadda?මන් දවසට කීප පාරක් පොම්ප දානව.පැයෙන් පැයට වගේ. මටත් බයයි බන් මොකක් හරි ලෙඩක් ද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියෙ දී පම්ප් කරන්නෙ හදිස්සියෙන් ඒ වගේ ම දවසට මෙච්චර ගොඩක් යන්නෙත් නෑ. . ඒත් මැතක ඉදන් පම්ප් කරන්න නැගිටින එක මයි වැඩේ.
Sirawata...සතුටු වෙයන්, හීනෙන් ගිහින් කොහාට හරි චු දානවා වගේ දාලා ඇහැරලා බලපුවාම කලිසමේ නොදා හිටපු එක ගැන
ඇද යට බාල්දියක් තියාගෙන කරපන්![]()
මචං සීනි දාලා (හෝ නොදා වුණත්) තේ බොන එකත් වැඩිපුර මුත්රා පිටවීමට හේතුවක් වෙනවා. මං දන්න කෙනෙකුට ඩොක්ට කෙනෙක් කියලා තිබුණා තේ බොන එක අඩු කරන්න කියලා.අම්මො ඒක දැකල බඩ රත් උණා. මන් ගොඩක් කෙට්ටුයි බන්. කන්නෙත් ගොඩක් අඩුවෙන්. හැබැටි තේ බොනව ඉගුරු දාලා දවසට හත් අට පාරක් ම