රෑට චූ බර වෙලා නැගිට්ටෙනවා

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන් දවසට කීප පාරක් පොම්ප දානව.පැයෙන් පැයට වගේ. මටත් බයයි බන් මොකක් හරි ලෙඩක් ද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියෙ දී පම්ප් කරන්නෙ හදිස්සියෙන් ඒ වගේ ම දවසට මෙච්චර ගොඩක් යන්නෙත් නෑ. . ඒත් මැතක ඉදන් පම්ප් කරන්න නැගිටින එක මයි වැඩේ.
    mokakhari loku wadak karaddith ehemada? ita kalin sure nathi unata,wade karaddi awlak nadda?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    1ට, 2ට ඇහැරිලා චූ කරන්න, වතුර බොන්න යන සීන් එක මටත් තියෙනව.
    රෑ එළිවෙන ටිකට වතුරත් ලීටරයක් විතර පෙවෙනව.
    සීනි චෙක් කරා එහෙම අවුලකුත් නෑ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අම්මො ඒක දැකල බඩ රත් උණා. මන් ගොඩක් කෙට්ටුයි බන්. කන්නෙත් ගොඩක් අඩුවෙන්. හැබැටි තේ බොනව ඉගුරු දාලා දවසට හත් අට පාරක් ම​
    මචං සීනි දාලා (හෝ නොදා වුණත්) තේ බොන එකත් වැඩිපුර මුත්‍රා පිටවීමට හේතුවක් වෙනවා. මං දන්න කෙනෙකුට ඩොක්ට කෙනෙක් කියලා තිබුණා තේ බොන එක අඩු කරන්න කියලා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    matath oya case eka thiyenawa....

    mama nam sili kawarayk thiyagena inne washroom ekata yanna kammali nisa....chuu bara awama kawareta chuu danawa.. udeta a tika commode ekata halala genawa..

    eka lesi mata nam
     
    • Haha
    Reactions: NVt69