මේ දවස් වල රෑ 12, 2 විතර චූ බර වෙලා නැගිට්ටෙනවා...ඊට පස්සේ නින්ද කැඩෙනවා...වැසි කාලේ හින්දද...උබලටත් එහෙමද? :dull::dull::dull: Do Fasting blood sugar.