රෑට චූ බර වෙලා නැගිට්ටෙනවා

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මේ දවස් වල රෑ 12, 2 විතර චූ බර වෙලා නැගිට්ටෙනවා...ඊට පස්සේ නින්ද කැඩෙනවා...වැසි කාලේ හින්දද...උබලටත් එහෙමද?

    :dull::dull::dull:
    Do Fasting blood sugar.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,124
    113
    හොදට ඇවිදින්න.
    .යුරෝලොජිස්ට්

    කෙනෙක් මුණ ගැහෙන්න.