රෑට නින්ද යන්නේ නැත්නෙත් නෑ

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    රෑට නින්ද යන්නේ නැත්නෙත් නෑ

    මට thred එකක් දාන්න හිතුනේ කොල්ලන්ගේ මානසික ගැටලු අහලා.මොකද මම ඔය මානසික ආතතිය අත් විදලා තියෙනවා.වෙලාවකට මැරිලා පලයන් කියලා හිතිලා තියෙනවා.එපාම වෙනවා නේද බං

    විදියක් තියේ ඕවට.හැබැයි මචෝ මම උපදේශකයෙක් නම් නෙවෙයි මම අත්දැකීම් වලින් මේ කියන්න යන්නේ

    • මේවා අපිට මනුස්සයෙක් විදියට මුණපාන්න වෙන ගැටලු.මේවා උඹට විතරක් නෙවේ මේ ගැටලු යම් යම් වෙනස් විදියට හැම මිනිහටම එන ගැටලු.ඉතිං බං අපිට ඔලුවක් දීලා තියෙන්නේ මේ ගැටලු වලට ගේමක් ගහගන්න තමයි.(උඹ කියයි මම ගේම ගහන්න හිතන්න එපැයි.ඒත් මේ ඔලුව පිස්සු කෙලිනවානේ ය‍කෝ)ගේම දිනන්න බැරිනම් උ පරාදයි බන්.එකනේ බන් probs එනකොට කට්ටිය හයිය ලනු හොනවා.තෙල් බොතල් හොයනවා.වැව් පෙන්නන්න බෑ....etc.(ඔය වෙලාවට ඔකමයි විසදුමට පේන්නේ)සිය දිවි නසා ගන්න හදනවා කියන්නේ උට ගේම ගහන්න බෑ උ පරාජය බාර ගන්න යන්නේ.(මේවා ඇත්ත නේවේද කියපල්ලා)මේක ගේමක් බං..ගේමක්.................

    • උඹේ විදිය හරි දැන් උඹ උත්තර හොයන්න අරන්.... දිගටම හොයපන් උත්තරයක් මේ ගැටලුවට.කවුරැ හරි විදියක් කිවොත් උත්සහ කරපන් විසදෙයිද බලන්න.
    මම ඔය ගේම ගහගත්තේ කොහොමද දන්නවාද............



    1. මම බෞද්ධයෙක් වීම වාසියක් වුනා
    2. පන්සට පලයන් කඩේකින් පහන් තිර ටිකයි.හදුන් කුරැයි.තෙල්.මල් අරගෙන.(හැබැයි කවුරැත් පන්සලේ බැතිමතුන් නැත්නම් හොදයි)
    3. ගෙනියපුවා ඔක්කෝම පත්තු කරලා නිදහස් තැනකින් වාඩි වෙලා හිටපන්(උඹට කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙයි)අර මුසල කම මොහොතකට නැති වෙලා යයි.
    4. ගෙදර වරෙන් කලුවර වැටිලම
    5. රෑ ගෙදර අපුහම ආපහු අර මුසල ගතිය දැනෙයි(වහා කිුයාත්මක විය යුතුයි )
    6. හොදම ව්සදුම හවසට යනවා රේඩියො එකේ පිරිත් ගාථා වගේ ඒවා.එවා දාපන්.දාලා විතරක් බෑ එකට කන් දෙන්න ඕනේ(අහගෙන ඉන්න එක ටිකක් ගේමක් අමාරැවෙන් හරි ගේම ගහ ගත්තොත් කාටද කොල්ලෝ)
    7. එවා ඉවර වෙලා රෑ 9.00 ට නෙත් FM එකේ යනවා ධර්ම දේශනාවක් අන්න සුපිරි ඔය හැම ලෙඩකටම දිව්‍ය ඔසුවක්.එක ඉවර වෙනකොට ‍අයේ දුකයි.කරකවපන් ‍fm එක sri එකට හරි buddhist FM එකට හරි.එවගේ රෑ 10.00 පටන් ගන්නවා ධර්ම දේශනය.එකත් අහන්න.
    8. අන්න එල.......දවසක් දෙකක් අහනකොට ටික ටික...ආයෙමත් උඔ life ගේමට සෙට් වෙනවා
    9. උදේ නැගිටිනකොට තියෙනවා බේතක්.උදේ 6.00 බෞද්ධයා රේඩියෝ නාලිකාව අල්ලන්න.එකේ යනවා භාවනාවක් එකේ විදියට භාවනා කරන්න(10 min)
    10. එල සුපිරි.ගේම යනවානම් අනික්වා කියන්නම්
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    sirawata stress hadunama marenna hithenawa bn.
    anthimata depression hadila nathra wenne.
    matath hadila tynawa issara :(
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මචන් මට මේක මාර ගැටළුවක් :( මේකයි මචන් ප්‍රශ්නේ . මචන් මන් මාර විදියට සැකයෙන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවුනත් මට පස්සේ හිතෙනවා උන් එක වැරදියට තේරුම් ගෙනද කියල ඊත් එහෙම න බන්. මට නිතරම හිතෙන්නේ යාලුවෝ මාව පහත් කරල කතා කරනව මාව ගණන්ගන්නේ නා වගේ :( එත් එහෙම නා බන් . මේක ගොඩදාගන්න විදියක් කියපන් කෝ බන් මේක මානසික ලේද්දක් ද >?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara disorder mae disorder dan kale poddak duka hitunamath,kala kirunamath eka mental disorder ekak.pissu..ane manda ban year 2000 walata kalin katawath metchra mental problems tibbe ne....e kale mansika pissek kiyanne kela hala hala pare yana ekekta wage....dan balapan 2014 walata mona taram mental problems ewillada kiyala...mae okoma kare media ekai,fb ekai,society pressure ekai...okoma minisunwa manasika pisso karala...parent la lamaiynta uhulanna beri high expectations dila unwa pisso karala..eka eka minihata karanna puluwan simawak tiyenawa....hema ekama rat race eka duwanna gihin pisso wela...kanneth tanikara chemicals.hormones tiyena kema...nature eken ath wenna wenna mental awul yana eka pudumayak newe...fb eka tamai godak mental problems patan gatte....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් මට මේක මාර ගැටළුවක් :( මේකයි මචන් ප්‍රශ්නේ . මචන් මන් මාර විදියට සැකයෙන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවුනත් මට පස්සේ හිතෙනවා උන් එක වැරදියට තේරුම් ගෙනද කියල ඊත් එහෙම න බන්. මට නිතරම හිතෙන්නේ යාලුවෝ මාව පහත් කරල කතා කරනව මාව ගණන්ගන්නේ නා වගේ :( එත් එහෙම නා බන් . මේක ගොඩදාගන්න විදියක් කියපන් කෝ බන් මේක මානසික ලේද්දක් ද >?

    Life lesson 1: Do not give a shit about what other people think.
    Life lesson 2: Respect yourself,learn to say no
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    රෑට නින්ද යන්නේ නැත්නෙත් නෑ - 09-04-2014, 09:32 AM
    මට thred එකක් දාන්න හිතුනේ කොල්ලන්ගේ මානසික ගැටලු අහලා.මොකද මම ඔය මානසික ආතතිය අත් විදලා තියෙනවා.වෙලාවකට මැරිලා පලයන් කියලා හිතිලා තියෙනවා.එපාම වෙනවා නේද බං

    විදියක් තියේ ඕවට.හැබැයි මචෝ මම උපදේශකයෙක් නම් නෙවෙයි මම අත්දැකීම් වලින් මේ කියන්න යන්නේ
    මේවා අපිට මනුස්සයෙක් විදියට මුණපාන්න වෙන ගැටලු.මේවා උඹට විතරක් නෙවේ මේ ගැටලු යම් යම් වෙනස් විදියට හැම මිනිහටම එන ගැටලු.ඉතිං බං අපිට ඔලුවක් දීලා තියෙන්නේ මේ ගැටලු වලට ගේමක් ගහගන්න තමයි.(උඹ කියයි මම ගේම ගහන්න හිතන්න එපැයි.ඒත් මේ ඔලුව පිස්සු කෙලිනවානේ ය‍කෝ)ගේම දිනන්න බැරිනම් උ පරාදයි බන්.එකනේ බන් probs එනකොට කට්ටිය හයිය ලනු හොනවා.තෙල් බොතල් හොයනවා.වැව් පෙන්නන්න බෑ....etc.(ඔය වෙලාවට ඔකමයි විසදුමට පේන්නේ)සිය දිවි නසා ගන්න හදනවා කියන්නේ උට ගේම ගහන්න බෑ උ පරාජය බාර ගන්න යන්නේ.(මේවා ඇත්ත නේවේද කියපල්ලා)මේක ගේමක් බං..ගේමක්.................
    උඹේ විදිය හරි දැන් උඹ උත්තර හොයන්න අරන්.... දිගටම හොයපන් උත්තරයක් මේ ගැටලුවට.කවුරැ හරි විදියක් කිවොත් උත්සහ කරපන් විසදෙයිද බලන්න.
    මම ඔය ගේම ගහගත්තේ කොහොමද දන්නවාද............


    මම බෞද්ධයෙක් වීම වාසියක් වුනා
    පන්සට පලයන් කඩේකින් පහන් තිර ටිකයි.හදුන් කුරැයි.තෙල්.මල් අරගෙන.(හැබැයි කවුරැත් පන්සලේ බැතිමතුන් නැත්නම් හොදයි)
    ගෙනියපුවා ඔක්කෝම පත්තු කරලා නිදහස් තැනකින් වාඩි වෙලා හිටපන්(උඹට කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙයි)අර මුසල කම මොහොතකට නැති වෙලා යයි.
    ගෙදර වරෙන් කලුවර වැටිලම
    රෑ ගෙදර අපුහම ආපහු අර මුසල ගතිය දැනෙයි(වහා කිුයාත්මක විය යුතුයි )
    හොදම ව්සදුම හවසට යනවා රේඩියො එකේ පිරිත් ගාථා වගේ ඒවා.එවා දාපන්.දාලා විතරක් බෑ එකට කන් දෙන්න ඕනේ(අහගෙන ඉන්න එක ටිකක් ගේමක් අමාරැවෙන් හරි ගේම ගහ ගත්තොත් කාටද කොල්ලෝ)
    එවා ඉවර වෙලා රෑ 9.00 ට නෙත් FM එකේ යනවා ධර්ම දේශනාවක් අන්න සුපිරි ඔය හැම ලෙඩකටම දිව්‍ය ඔසුවක්.එක ඉවර වෙනකොට ‍අයේ දුකයි.කරකවපන් ‍fm එක sri එකට හරි buddhist FM එකට හරි.එවගේ රෑ 10.00 පටන් ගන්නවා ධර්ම දේශනය.එකත් අහන්න.
    අන්න එල.......දවසක් දෙකක් අහනකොට ටික ටික...ආයෙමත් උඔ life ගේමට සෙට් වෙනවා
    උදේ නැගිටිනකොට තියෙනවා බේතක්.උදේ 6.00 බෞද්ධයා රේඩියෝ නාලිකාව අල්ලන්න.එකේ යනවා භාවනාවක් එකේ විදියට භාවනා කරන්න(10 min)
    එල සුපිරි.ගේම යනවානම් අනික්වා කියන්නම්