රෑට නින්ද යන්නේ නැත්නෙත් නෑ
මට thred එකක් දාන්න හිතුනේ කොල්ලන්ගේ මානසික ගැටලු අහලා.මොකද මම ඔය මානසික ආතතිය අත් විදලා තියෙනවා.වෙලාවකට මැරිලා පලයන් කියලා හිතිලා තියෙනවා.එපාම වෙනවා නේද බං
විදියක් තියේ ඕවට.හැබැයි මචෝ මම උපදේශකයෙක් නම් නෙවෙයි මම අත්දැකීම් වලින් මේ කියන්න යන්නේ
මට thred එකක් දාන්න හිතුනේ කොල්ලන්ගේ මානසික ගැටලු අහලා.මොකද මම ඔය මානසික ආතතිය අත් විදලා තියෙනවා.වෙලාවකට මැරිලා පලයන් කියලා හිතිලා තියෙනවා.එපාම වෙනවා නේද බං
විදියක් තියේ ඕවට.හැබැයි මචෝ මම උපදේශකයෙක් නම් නෙවෙයි මම අත්දැකීම් වලින් මේ කියන්න යන්නේ
- මේවා අපිට මනුස්සයෙක් විදියට මුණපාන්න වෙන ගැටලු.මේවා උඹට විතරක් නෙවේ මේ ගැටලු යම් යම් වෙනස් විදියට හැම මිනිහටම එන ගැටලු.ඉතිං බං අපිට ඔලුවක් දීලා තියෙන්නේ මේ ගැටලු වලට ගේමක් ගහගන්න තමයි.(උඹ කියයි මම ගේම ගහන්න හිතන්න එපැයි.ඒත් මේ ඔලුව පිස්සු කෙලිනවානේ යකෝ)ගේම දිනන්න බැරිනම් උ පරාදයි බන්.එකනේ බන් probs එනකොට කට්ටිය හයිය ලනු හොනවා.තෙල් බොතල් හොයනවා.වැව් පෙන්නන්න බෑ....etc.(ඔය වෙලාවට ඔකමයි විසදුමට පේන්නේ)සිය දිවි නසා ගන්න හදනවා කියන්නේ උට ගේම ගහන්න බෑ උ පරාජය බාර ගන්න යන්නේ.(මේවා ඇත්ත නේවේද කියපල්ලා)මේක ගේමක් බං..ගේමක්.................
- උඹේ විදිය හරි දැන් උඹ උත්තර හොයන්න අරන්.... දිගටම හොයපන් උත්තරයක් මේ ගැටලුවට.කවුරැ හරි විදියක් කිවොත් උත්සහ කරපන් විසදෙයිද බලන්න.
- මම බෞද්ධයෙක් වීම වාසියක් වුනා
- පන්සට පලයන් කඩේකින් පහන් තිර ටිකයි.හදුන් කුරැයි.තෙල්.මල් අරගෙන.(හැබැයි කවුරැත් පන්සලේ බැතිමතුන් නැත්නම් හොදයි)
- ගෙනියපුවා ඔක්කෝම පත්තු කරලා නිදහස් තැනකින් වාඩි වෙලා හිටපන්(උඹට කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙයි)අර මුසල කම මොහොතකට නැති වෙලා යයි.
- ගෙදර වරෙන් කලුවර වැටිලම
- රෑ ගෙදර අපුහම ආපහු අර මුසල ගතිය දැනෙයි(වහා කිුයාත්මක විය යුතුයි )
- හොදම ව්සදුම හවසට යනවා රේඩියො එකේ පිරිත් ගාථා වගේ ඒවා.එවා දාපන්.දාලා විතරක් බෑ එකට කන් දෙන්න ඕනේ(අහගෙන ඉන්න එක ටිකක් ගේමක් අමාරැවෙන් හරි ගේම ගහ ගත්තොත් කාටද කොල්ලෝ)
- එවා ඉවර වෙලා රෑ 9.00 ට නෙත් FM එකේ යනවා ධර්ම දේශනාවක් අන්න සුපිරි ඔය හැම ලෙඩකටම දිව්‍ය ඔසුවක්.එක ඉවර වෙනකොට අයේ දුකයි.කරකවපන් fm එක sri එකට හරි buddhist FM එකට හරි.එවගේ රෑ 10.00 පටන් ගන්නවා ධර්ම දේශනය.එකත් අහන්න.
- අන්න එල.......දවසක් දෙකක් අහනකොට ටික ටික...ආයෙමත් උඔ life ගේමට සෙට් වෙනවා
- උදේ නැගිටිනකොට තියෙනවා බේතක්.උදේ 6.00 බෞද්ධයා රේඩියෝ නාලිකාව අල්ලන්න.එකේ යනවා භාවනාවක් එකේ විදියට භාවනා කරන්න(10 min)
- එල සුපිරි.ගේම යනවානම් අනික්වා කියන්නම්



eeth meewa kohamada karanne kiyana ekai awla