රෑට නින්ද යන්නේ නෑ.......

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රෑට නින්ද යන්නේ නෑ.......

    මචන්ලා මට රෑ 2-3වෙනකම් නින්ද යන්නේ නෑනේ..... එකට මුකෑ කරන්නේ??? උදේට ඇහැරෙනකොට 10-11 වෙනවා.... වේලාසනින් නිදිමත එන්න. නින්ද යන්න විදිහක් ඉයහල්ලකෝ.. ගෙදරිනුත් බනිනවා පට්ට යන්න.. ඒ උනාට නින්ද යන්නේ නෑනේ....... :(:(:(:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජින්තුවා;16588767 said:
    beepan hodata
    :lol: best option... aaye pollen gahuwa wage Doi.... ;)
    11.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෑට කෑම කන්න ගොඩක් රෑ වෙනකන් ඉන්ඩ එපා .7 /8 වෙනකොට කාපන් ඊට පස්සෙ තේ කෝපි බොන්ඩ එපා සිගා ගහන්ඩ එපා ..පීසී එකෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඇදට ගිහින් පොතක් හරි කියොපන් 10 ට වත් නිදාගන්න බලපන් .ඊට පස්සෙ උදේ පාන්දරම ඇහැරෙනවා නැත්තන් එලාම් එකක් තියලා හරි නැගිටපන් ..නිවාඩු දවස කියලා නිදාගන්න එපා ... උදේම නැගිටපන් එතකොට ඒකට හුරු වෙනවා මචන්
     
    • Like
    Reactions: BlueBat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මට නන් කීයට නිදා ගත්තත් උපරිම පැය 7යි. මානසික වැඩක් ඕක මචන් උබ නින්ද යන් නෑ කිය කිය ඉන්න කන් නින්ද එන්නෙ නෑ. 10ට ලයිට් නිවල ඇදට පලයන් දවස් 2ක 3ක් යනකොට 10 වෙනකොට නිදිමත එයි. උදේට එලාම් තියල ඇහැරියන් එකත් හුරු උනාම හරි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Job ekak hoya ganin....

    igena gena iwara nam :)

    ජොබ් අරන්න කම්මැලි බන්...

    නින්දට පෙර එකක් ගහපන්

    නවත්තලා ඉන්නේ.... නැතුව බෑ..

    Kathaa pothak liyapan

    හ්ම්ම්... :)

    හෙළයෙක්;16588873 said:
    මට නන් කීයට නිදා ගත්තත් උපරිම පැය 7යි. මානසික වැඩක් ඕක මචන් උබ නින්ද යන් නෑ කිය කිය ඉන්න කන් නින්ද එන්නෙ නෑ. 10ට ලයිට් නිවල ඇදට පලයන් දවස් 2ක 3ක් යනකොට 10 වෙනකොට නිදිමත එයි. උදේට එලාම් තියල ඇහැරියන් එකත් හුරු උනාම හරි

    අන්න වැඩේ.... තැන්කු ඈ.....

    dawalta nida ganna epa... rata kanakota chuttak velasanin kapn 7 ta vage :P
    hithalama nindata palayan 9-10 ta vage
    Alarm akik teyana Nagitapn udenma
    Nagitala Hodata Napn

    Oya vage 1week karala Balapn nikama Hariyanawa ;)

    හ්ම්ම්... එල තැන්කු...
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    A/L පොතක් අරන් කියවපන් ආසම නැති සබ්ජෙක්ට් 1ක :).....මටත් ඕක තියනවා බන්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මචං වේලාසනින් ඇඳට පලයං.. ටික වෙලාවක් යද්දි නිදිමත එනවා..
    ජොබක් කරන්නෙ නැද්ද වේසියෙ එකොළහ දොළහ වෙනකන් නිදාගන්නෙ..
    විලි ලැජ්ජයිනේ..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙළයෙක්;16588873 said:
    මට නන් කීයට නිදා ගත්තත් උපරිම පැය 7යි. මානසික වැඩක් ඕක මචන් උබ නින්ද යන් නෑ කිය කිය ඉන්න කන් නින්ද එන්නෙ නෑ. 10ට ලයිට් නිවල ඇදට පලයන් දවස් 2ක 3ක් යනකොට 10 වෙනකොට නිදිමත එයි. උදේට එලාම් තියල ඇහැරියන් එකත් හුරු උනාම හරි
    ඉස්සර මං පැය දෙකයි බං නිදාගන්නෙ දවසටම.. පස්සෙ මට ලෙඩක් හැදුනනේ.. මොලේ ස්නායු වල අවුලක් ආවා.. මෙමරි ලොස් වෙන සීන් එකක් ආවා.. බොහොම අමාරුවෙන් ගොඩ ආවෙ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹගේ sleeping cycle එක අවුල් ගිහින් තියෙන්නේ. මට ඕක වෙලා හෙන අවුල් ගියා රෑට නින්ද යන්නේ නෑ නින්ද අමාරුවෙන් යාගෙන එනකොට එක පාර ගැස්සිලා ඇහැරෙනවා වගේ සිං වෙන්න ගත්ත.

    පස්සේ ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් ගත්ත, Night Vest කියල ටැබ්ලට් එකක් දුන්න නිදිබෙහෙතක්. නිදාගන්න අවශ්‍ය වෙලාවට පැයකට කලින් බොන්න කියල. පලවෙනි දවසේ ගහපු ගමන් වැඩි වෙලා ගියේ නෑ දොයි ම තමයි.

    දවස් දෙකක් තුනක් ගියහම එක නොර්මල් උනා. එත් එතකොට මම නිදාගන්න පුරුදු උනා කොහොමහරි. එකට එකත් හෙල්ප් උනා. කොහොමහරි ටික දවසක් හරියට හදාගෙන හිටිය. එත් දැන් ආයේ චාටර් වෙලා :dull: