මචන්ලා මට රෑ 2-3වෙනකම් නින්ද යන්නේ නෑනේ..... එකට මුකෑ කරන්නේ??? උදේට ඇහැරෙනකොට 10-11 වෙනවා.... වේලාසනින් නිදිමත එන්න. නින්ද යන්න විදිහක් ඉයහල්ලකෝ.. ගෙදරිනුත් බනිනවා පට්ට යන්න.. ඒ උනාට නින්ද යන්නේ නෑනේ.......![]()
මේ.......................තරහ නැත්තන් උබෙන් දෙයක් අහන්නද මචෝ?උබ වයඹ පළාතේද?කුරුණෑගල පැත්තේ වගේ...........?



.....මටත් ඕක තියනවා බන්...





