රෑට නින්ද යන්නේ නෑ.......

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචන්ලා මට රෑ 2-3වෙනකම් නින්ද යන්නේ නෑනේ..... එකට මුකෑ කරන්නේ??? උදේට ඇහැරෙනකොට 10-11 වෙනවා.... වේලාසනින් නිදිමත එන්න. නින්ද යන්න විදිහක් ඉයහල්ලකෝ.. ගෙදරිනුත් බනිනවා පට්ට යන්න.. ඒ උනාට නින්ද යන්නේ නෑනේ....... :(:(:(:(

    මේ.......................තරහ නැත්තන් උබෙන් දෙයක් අහන්නද මචෝ?උබ වයඹ පළාතේද?කුරුණෑගල පැත්තේ වගේ...........?:shocked::shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    A/L පොතක් අරන් කියවපන් ආසම නැති සබ්ජෙක්ට් 1ක :).....මටත් ඕක තියනවා බන්...

    ඒ මොකටද බන් ඒ???? දැන් ඉස්කෝලේ නතර වෙලා හෙන කල්.....

    උඹ මචං වේලාසනින් ඇඳට පලයං.. ටික වෙලාවක් යද්දි නිදිමත එනවා..
    ජොබක් කරන්නෙ නැද්ද වේසියෙ එකොළහ දොළහ වෙනකන් නිදාගන්නෙ..
    විලි ලැජ්ජයිනේ..:growl:

    හ්ම්ම්ම්...... කරන්න ඕනේ බන්... මට හරියන එකක් නෑනේ හම්බෙන්නේ... :D

    ඉස්සර මං පැය දෙකයි බං නිදාගන්නෙ දවසටම.. පස්සෙ මට ලෙඩක් හැදුනනේ.. මොලේ ස්නායු වල අවුලක් ආවා.. මෙමරි ලොස් වෙන සීන් එකක් ආවා.. බොහොම අමාරුවෙන් ගොඩ ආවෙ..

    ඈ,,, මට සුවර් නෑ... මට පෙන්නේ උබට තාම e ලෙඩේ තියෙනවා වගේ.. මේ එක නෙමේ... එහෙම වෙනවද බන්???? අම්මෝ :shocked::shocked:

    උඹගේ sleeping cycle එක අවුල් ගිහින් තියෙන්නේ. මට ඕක වෙලා හෙන අවුල් ගියා රෑට නින්ද යන්නේ නෑ නින්ද අමාරුවෙන් යාගෙන එනකොට එක පාර ගැස්සිලා ඇහැරෙනවා වගේ සිං වෙන්න ගත්ත.

    පස්සේ ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් ගත්ත, Night Vest කියල ටැබ්ලට් එකක් දුන්න නිදිබෙහෙතක්. නිදාගන්න අවශ්‍ය වෙලාවට පැයකට කලින් බොන්න කියල. පලවෙනි දවසේ ගහපු ගමන් වැඩි වෙලා ගියේ නෑ දොයි ම තමයි.

    දවස් දෙකක් තුනක් ගියහම එක නොර්මල් උනා. එත් එතකොට මම නිදාගන්න පුරුදු උනා කොහොමහරි. එකට එකත් හෙල්ප් උනා. කොහොමහරි ටික දවසක් හරියට හදාගෙන හිටිය. එත් දැන් ආයේ චාටර් වෙලා :dull:

    උබලා හදන්න බෑ..... මම වගේ.... අනේ මන්දා බන්.... නිදාගන්න ආවට එක එක මනෝ ලෝකවල ඉන්නේ... ඊට පස්සේ ලැප් එක ගන්නවා ඇදට . ඉවරයි. ඇස රිදෙනකම්ම එකේ එල්ලිලා ඉන්නවා..... 3ට විතර නින්ද යනවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ.......................තරහ නැත්තන් උබෙන් දෙයක් අහන්නද මචෝ?උබ වයඹ පළාතේද?කුරුණෑගල පැත්තේ වගේ...........?:shocked::shocked:

    මම බස්නාහිර බන්.... මොකෝ සීන්???
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඒ මොකටද බන් ඒ???? දැන් ඉස්කෝලේ නතර වෙලා හෙන කල්.....

    නෑ බන් මං නිකමට කිව්වේ,නින්ද යනවනේ එතකොට..මට නම් දැන් එක හුරුවෙලා බන්..එත් එක වෙනස් කරගන්න ඕන,උබ කිව්වමයි මටත් එක අවුලක් වගේ දැනෙන්නේ..:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayurveda shops vala thiyenava SARRPHA GANDHA VATI kiyala guliyak. Aka guliyak night ekedi water samaga diya karala bonna. Hodhata Nindha yavi. Mea guliya hamadama ganna puluwan.Mea guliya hadanne Ekaveriya kiyana palatiyen. Agatath gunai. Hodhata Nindha yavi.
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ මොකටද බන් ඒ???? දැන් ඉස්කෝලේ නතර වෙලා හෙන කල්.....

    නෑ බන් මං නිකමට කිව්වේ,නින්ද යනවනේ එතකොට..මට නම් දැන් එක හුරුවෙලා බන්..එත් එක වෙනස් කරගන්න ඕන,උබ කිව්වමයි මටත් එක අවුලක් වගේ දැනෙන්නේ..:(:(

    මොකක්ද බන්??? නින්ද යන්නේ නැති එකද??? මටත් හෙන අව්ල් බන්... සාමාන්‍ය මිනිහෙක් වගේ නෙමේ අපි... සත්තු වගේ,, ඉදගන්න වෙලාවක් නෑ... කන්න බොන්න නෑ,,,,
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මම බස්නාහිර බන්.... මොකෝ සීන්???

    මොකෝ කියන 1 නම් අව්ලක් නෑ...දවසක් අපේ කැම්පස් එකේ වෙන කෝස් 1ක් කරන එකෙක් ඇහුවනෙ මං කුරුනෑගලද කියලා,මං උද ගිහින් ඇහුව කොහොමද බන් දන්නේ කියල:shocked::shocked::shocked:...ඌ කියපි මොකද කියන 1ට මොකෑ කියන්නේ කුරුනෑගල උන්ලු:lol::lol::lol:..මං ඉතින් ඒ කිට්ටුව තමයි බන්...අපේ පැත්තේ අයට එක නොදැනුනාට අර ගාල්ල මාතර පැත්තේ වෙනස් භාෂාව වගේ අපේ පැත්තෙත් ඒ වචනෙ ආවේනික වෙලා තියනවද කොහෙද..:yes::yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකෝ කියන 1 නම් අව්ලක් නෑ...දවසක් අපේ කැම්පස් එකේ වෙන කෝස් 1ක් කරන එකෙක් ඇහුවනෙ මං කුරුනෑගලද කියලා,මං උද ගිහින් ඇහුව කොහොමද බන් දන්නේ කියල:shocked::shocked::shocked:...ඌ කියපි මොකද කියන 1ට මොකෑ කියන්නේ කුරුනෑගල උන්ලු:lol::lol::lol:..මං ඉතින් ඒ කිට්ටුව තමයි බන්...අපේ පැත්තේ අයට එක නොදැනුනාට අර ගාල්ල මාතර පැත්තේ වෙනස් භාෂාව වගේ අපේ පැත්තෙත් ඒ වචනෙ ආවේනික වෙලා තියනවද කොහෙද..:yes::yes::yes::yes:

    :lol::lol::lol: මම ඕවා කියන්නේ නෑ.... EK thread දානකොට තමා මුකෑ ඕවා දාන්නේ..... නැත්නම් මට ඕවා කියවෙන්නේ නෑ.... මම කොළඹ බන්....
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    :lol::lol::lol: මම ඕවා කියන්නේ නෑ.... EK thread දානකොට තමා මුකෑ ඕවා දාන්නේ..... නැත්නම් මට ඕවා කියවෙන්නේ නෑ.... මම කොළඹ බන්....

    එල එල...:lol::lol: එහෙනම් සුබ නින්දක්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈ,,, මට සුවර් නෑ... මට පෙන්නේ උබට තාම e ලෙඩේ තියෙනවා වගේ.. මේ එක නෙමේ... එහෙම වෙනවද බන්???? අම්මෝ :shocked::shocked:
    ඔව්.. මං කාලයක් එළකිරි නැවිත් හිටියා ඒ කේස් එක නිසා.. වැඩ කරන ගමන් මට කරකැවිල්ලක් හැදුනා එකපාරම.. හොදවුණේම නෑ.. පස්සෙ ඩොකා තමා කිව්වෙ නිදිමරනවා වැඩි නිසා කියලා.. අනිවා දවසට පැය හයක් අවම නිදාගන්න ඕනලු.. නැත්තං කේස්.. මට අමතක වෙන ලෙඩකුත් හැදුනා බං ඔය නිදිමැරිල්ල නිසා.. මේ කරන දේ මේ මතක නෑ..:growl: දැන් නම් අඩුයි.. ඒත් ලාවට වගේ තියෙනවා ඒක..:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන්, උඹට ඔලුව පාවෙනවා වගේ දැනීමක්ද එන්නේ කැරකිල්ල එන වෙලාවට?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව්.. මං කාලයක් එළකිරි නැවිත් හිටියා ඒ කේස් එක නිසා.. වැඩ කරන ගමන් මට කරකැවිල්ලක් හැදුනා එකපාරම.. හොදවුණේම නෑ.. පස්සෙ ඩොකා තමා කිව්වෙ නිදිමරනවා වැඩි නිසා කියලා.. අනිවා දවසට පැය හයක් අවම නිදාගන්න ඕනලු.. නැත්තං කේස්.. මට අමතක වෙන ලෙඩකුත් හැදුනා බං ඔය නිදිමැරිල්ල නිසා.. මේ කරන දේ මේ මතක නෑ..:growl: දැන් නම් අඩුයි.. ඒත් ලාවට වගේ තියෙනවා ඒක..:(

    අපි මේ ජෝක් කලාට... මේක හෙන ඩේන්ජරාස් වැඩක්නේ බන්.....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හවසට හොදට ඇග මහන්සි වෙන වැඩක් කරපන් exercise වගේ.. 10ට 11ට උබට පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි :rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි මේ ජෝක් කලාට... මේක හෙන ඩේන්ජරාස් වැඩක්නේ බන්.....

    මමත් නිදිමරන්න පුරුදු වෙලා බන් දැන්. හැමදාම වැඩ තිබ්බත් නැතත් නිදාගන්නේ රෑ 2,3 වෙලා. නැගිටින්නේ 8,9 වෙලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    හවසට හොදට ඇග මහන්සි වෙන වැඩක් කරපන් exercise වගේ.. 10ට 11ට උබට පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යයි :rolleyes::rolleyes:

    හොඳ වැලක් බලලා අතේ පාරක් ගහපන්. සැපට නින්ද යනවා :P:P
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හොඳ වැලක් බලලා අතේ පාරක් ගහපන්. සැපට නින්ද යනවා :P:P

    ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියනා කතාද මේ :shocked: :shocked: හරිම ජුගුස්සාජනකයි :growl::growl:

    ගොඩ කාලෙකින් හොද වැලක් සෙට් උනෙත් නැ බන් :(:(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අයියෝ ඕකත් ගෙමක්ද ? උබ අකමැති subject එකෙක පොත්ක් ඇරගෙන කියවන්න පටන් ගනින්. බබා වගේ නින්ද යයි. උදේම ඇහැරෙන්න ඔන්නේනම් අම්මට/බැදලනම් ගෑණිට කියපන් ගානට වතුර එකක් ගහයි. ඕවත් ප්‍රශ්නද ?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියනා කතාද මේ :shocked: :shocked: හරිම ජුගුස්සාජනකයි :growl::growl:

    ගොඩ කාලෙකින් හොද වැලක් සෙට් උනෙත් නැ බන් :(:(

    කෙල්ලෙක්වත් නැති මට මොන ලමයිද යකෝ :angry::angry::angry:
    අර ලාංකික සැප ත්‍රෙඩ් එකත් ඉන්දියන් පුස්සෝ ඩිලීට් කරලා බන් :angry::angry: සේරම බලන්ඩත් බැරි උනා :(:( :P